උඹ ලෑප් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාගේ දේවල් ද කියලා පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරපන්.
එතකොට විකුණන එකෙක්ට උඹට ගැලපෙන උඹේ බජට් එකට ගැලපෙන ලෑපක් සෙට් කර ගන්න පුලුවන්.
හේතුව උඹ ගේම් ගහන එකෙක් නම් උඹ ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් ඒවාට ගැලපෙන ඒවාට පෆොර්ම් කරන ලෑප් තියෙනවා. උඹ නිකන් ෆිල්ම් බලන්න විතරක් ගන්නවා නම් ඒ වගේ පෆොර්මස් තියෙන ලැපක් වැඩක් නෑ. ඒ හින්දා මොනවාගේ දෙයක් ද ලැපෙන් කරන්න ඉන්නේ කියලා පැහැදිලි කරපන්.