HP pavilion 15 p- series fan එකක් ගන්න තැනක් දන්නවද? හොද එකක් ගන්න ඔ්නේ ali එකේ තියනවා ඩෙලර් 5 යි ශිපින් 30යි. යුනිටිය ගාව කඩේ කින් එකක් දැම්මා මාස හයක් දිව්වේ නැහැ. වැඩ නැහැ කියලා ආවා. අනික මුල් එක අහක්කලේ ඩකඩක ගාන්න අරන් මේක මාස තුනෙන් ඩකඩක ගාන්න ගත්තා. අන්තිමට ගලවලා බලද්දි ෆෑන් එක වෙනම ගැලවෙනවා.

