laptop display problem

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    laptop model: compaq presario cq43
    diplay becomes red and graphics blur. :(:(:(:(:growl:
    can anyone please tell me whether the display is getting corrupted, or ribbon problem? :confused:
    thanks
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මචන් ඕවා HP ලඩ්ඩවල් වල එන නෝමල් ෆෝල්ට්..... ඕකට ඉතින් ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයි කියලයි මම නම් හිතන්නේ.....!! අවුරුදු ගානකින් ඕක සර්විස් එහෙම කරලා නැත්නම් ඉතින් ඔය කේස් එකට හේතුව, MB එක වෙන්නත් බැරි නෑ...... :(

    ලැපක් උනහම, මාස 6කට සැරයක්වත් සර්විස් කරන්න ඕනා..... :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචන් ඕවා HP ලඩ්ඩවල් වල එන නෝමල් ෆෝල්ට්..... ඕකට ඉතින් ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයි කියලයි මම නම් හිතන්නේ.....!! අවුරුදු ගානකින් ඕක සර්විස් එහෙම කරලා නැත්නම් ඉතින් ඔය කේස් එකට හේතුව, MB එක වෙන්නත් බැරි නෑ...... :(

    ලැපක් උනහම, මාස 6කට සැරයක්වත් සර්විස් කරන්න ඕනා..... :yes:

    meka u gattha ekak newe ban oota hamba una ekak. ara gov. servants lata free dena ekak rajya wanija sansthawen. unge 2 years warranty nam thiyanawa. man nam jeevitheta hp ganne. dell thamayi.
    meva denava atthe commission wadi ethi dena unta.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    isella ribbon eka balapan..vga problem ekak da kiayala balanna oke VGA port ekata umbe desktop ekak tiyanawa nam gahala balapan..eke hodata wada nam lap eke display case ekak..godak welawata ribbon eka tamai case wenne..

    lap eka galawana hati net eke balala podak ribbon eka ai hariyata gahala balapan..et upset nam podak chek karanna deepan..replace karanna ona wena ekak na godak welwata..ribbon ekak aluten daala dei
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    meka u gattha ekak newe ban oota hamba una ekak. ara gov. servants lata free dena ekak rajya wanija sansthawen. unge 2 years warranty nam thiyanawa. man nam jeevitheta hp ganne. dell thamayi.
    meva denava atthe commission wadi ethi dena unta.

    :yes::yes: HP ලඩ්ඩවල් දෙන්නේ, උන්ට හොදට යටින් කුට්ටිය යන නිසා තමා බං...... :angry: අර කැම්පස් යන අයට HP ලඩ්ඩවල් බෙදන්න සෙට් උනෙත් එහෙමනේ..... :angry:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    :yes::yes: HP ලඩ්ඩවල් දෙන්නේ, උන්ට හොදට යටින් කුට්ටිය යන නිසා තමා බං...... :angry: අර කැම්පස් යන අයට HP ලඩ්ඩවල් බෙදන්න සෙට් උනෙත් එහෙමනේ..... :angry:

    uraj aiye khomada laptop eka masa 6kta sarayak service karanne:confused::D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :yes::yes: HP ලඩ්ඩවල් දෙන්නේ, උන්ට හොදට යටින් කුට්ටිය යන නිසා තමා බං...... :angry: අර කැම්පස් යන අයට HP ලඩ්ඩවල් බෙදන්න සෙට් උනෙත් එහෙමනේ..... :angry:
    මන් දන්නා එකෙක්ගේ dv සීරීස් එකේ එකකත් ඩිස්ප්ලේ එක ගියා. හදන්න 23 ක් ඉල්ලුව. පස්සේ කෑලි වලට විකුණුව.

    uraj aiye khomada laptop eka masa 6kta sarayak service karanne:confused::D
    සර්විස් සෙන්ටර් තියනවද කොහෙද නේ. මම අද කතා කරා. නාරාහේන්පිට සුලේමන් ටෙරස් වල ට එන්න කිව්වා. රිපෙයා එක එතනලු. බදාදා යනවා.