laptop eka hadaganna.

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Macho mage laptop ekak thiyanawa hadaganna one.colombo wala koheda Honda thanak kiyanna.mama Barclays ekata denna baluwe.un laptop hadanawa neda.umbala danna thanak kiyapalla
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉස්සෙල්ලාම කේන්දරේ බලාගෙන වැඩේට සෙට් වෙන්න
    බහුතරය ඉන්නේ youtube බලාගෙන ගලවලා හදන අය.

    එකෙක් ගම කෑවොත් ඔක්කොම උන් උගේ පිටින් දාලා ගාන කඩනවා.
    එක පාරක් ගැලේවුවම ගලවලා කියල මාට්ටු වෙනවා

    ගොඩක් අයගේ කියන ගාන නෙමේ ඉවර වෙනකොට.
    ඉස්සෙල්ලා කියන්නේ පොඩි ගානක්.
    ගලවලා කෑල්ලක් දැම්ම තව ගානක්, ඊට පස්සේ තව කැල්ලක් දාන්න ඕන කියනවා නැත්තම් ඉස්සෙල්ල දාපු එකෙනුත් වැඩක් නැහැ මේක දාන්නේ නැතුව හදපු එකටවත් warranty දෙන්න බැහැ කියලා බයිලා තමා ගහන්නේ
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    EPSI service center kohomada?
    mama serayak Barclays gaththa lap ekak repair ekata gihin dunna. Barclayslath EPSI yawala tiyenne eka.