Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop ekak ganna one - help. !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="lumbini samapriya" data-source="post: 22754057" data-attributes="member: 217310"><p>Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන් Lap එකක් ගන්න ගිහින් බලපු Lap එක නෙවෙයි දුන්නෙ, ඩිස්ප්ලය් දාල තියන Lap එක බලල ගන්නව කියපු ගමන් , ඇතුලෙන් Lap එකක් ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා, </p><p>Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, අන්තිමට මට කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු එක දවසක් use කරේ නෑ Lap එක ...</p></blockquote><p></p>
[QUOTE="lumbini samapriya, post: 22754057, member: 217310"] Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන් Lap එකක් ගන්න ගිහින් බලපු Lap එක නෙවෙයි දුන්නෙ, ඩිස්ප්ලය් දාල තියන Lap එක බලල ගන්නව කියපු ගමන් , ඇතුලෙන් Lap එකක් ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා, Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, අන්තිමට මට කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු එක දවසක් use කරේ නෑ Lap එක ... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom