Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
48 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
50 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop ganda kalin hithanda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laptop එකක් ගන්ඩ හිතනවානම් පොඩ්ඩක් හිතන්ඩ.

ඉස්සෙල්ලම කියන්ඩ ඕනෙ මේක මගේ මතයක් විතරයි.

මමනම් මෙහෙම තමයි කරන්නේ.

අනික් දේ තමයි මේක හැමෝටම කරන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි.

පාසැල් යන කෙනෙක්නම්,

නැත්තම් IT ෆීල්ඩ් එකට මුල් අඩිය තියන කෙනෙක් නම්,

තමන්ට අවන්ක කෙනෙක් නම්,

හොදට හිතේ පාලනය තියෙනවනම්,

Laptop ගැන හොදට දන්නවනම් හරි දන්න යාලුවෙක් හරි ඉන්නවනම් හරි

මේක කරන්ඩ පුලුවන්.

Laptop එක ගන්ඩ කලින් තමන් ඒකෙන් මොනාද කරන්ඩ යන්නේ කියලා හිතන්ඩ.

Games කියලා හිතට එනවානම් මේක කියවන එක නවත්තන්ඩ.

ඒකයි කලින්ම කිව්වේ අවන්ක වෙන්ඩ ඕනෙ කියලා.

IT ඉගෙන ගන්ඩ කියලා හිතන් Games ගහන්ඩ

Laptop එකක් ගන්නවනම් මේක හරියන් නැ.

හරි. Games නෙවෙයි නම් මූලික අරමුන ඉතුරු ටික කියවන්ඩ.

මූලික මට්ටමට

IT කරන්ඩ,

programing ඉගෙන ගන්ඩ,

movie එකක් බලන්ඩ,

online surf කරන්ඩ,

tutorial බලන්ඩ,

web developing,

basic photoshop,

basic video editing,

downloads,

elakiri යන්ඩ

ඇත්තටම i5, i7 7th gen 8th gen Laptop එකක් ඕනෙ නැ.

මන් දැනට අවුරුදු දහයක් IT field එකෙ ඉන්නව.

මන් තාමත් වැඩ කරන්නෙ i3 2nd gen 8gb ram laptop එකක.

මටත් මේක තෙරුම් ගන්ඩ අවුරුදු පහක් විතර ගියා.

මන් IT field එකට Degree එක පටන් ගත්තෙත් i3 4gb ram laptop එකක.

මට තාමත් ඊට වඩා power එකක් ඕනෙ වෙලා නැ.

ඉතින් මට කියන්ඩ තියෙනේ අලුතින් field එකට එන්ඩ හිතන්වානම්

පුලුවන් තරම් හොද 2nd hand හරි රටින් use කරල ගෙනාපු එකක් හරි ගන්ඩ බලන්ඩ.

හැබැයි එහෙම ගන්නකොට ලස්සන looks අමතක කරන්ඩ වෙනව.

මොකද මෙහෙම ගන්ඩ හොදම business laptops.

business laptops පට්ට ගහන්ඩ පුලුවන්.

එත් එහෙම පට්ට ගහලා නැති හොද condition එකක් හොයාගන්ඩ ඕනෙ.

Rs 25000 අඩුවෙන් හොද බාන්ඩයක් ගොඩ දාගන්ඩ බැරි නැ.

කාලෙත් එක්ක උබ ඇත්තටම IT ගොඩනම් පොඩි repair එකක් ආවත් කරලා use කරත් කමක් නැ.

නැත්තම් උබ ඇත්තටම IT ගොඩ යනකොට සල්ලි වල වටිනාකම දන්න කාලෙක හොද එකක් ගනින්.

මතක් තියාගනින්.

උබලා IT field එකට enter වෙද්දි ගන්න laptop එක

උබ අලුත්ම එකක් ගත්තත් අවුරුදු 4ක් විතර යද්දි outdated.

එක හින්දා මුලින් පොඩි එකක් අරන් පස්සේ හරි එකක් ගනින්.

මෙහෙම ගන්නකොට කවදාවත් IT කරන්වනම් (මන් නම් කියන්නේ මොනා කරත්)

atom processor ගන්ඩ එපා.

දැන් dual core, core 2 duo ගන්ඩත් එපා.

ram 4gb වලට වඩා ගන්ඩ නැත්නම් එතනම upgrade කරල ගන්ඩ.

HDMI port තියෙන එකක් ගන්ඩ.

battery හොද එකක් ගන්ඩ බලන්ඩ(මේහෙම ඒවනම් අඩුයී).

hard disk 500gb විතර ගන්ඩ බලන්ඩ 320 ත් ඇති.

keyboard එක අකුරෙන් අකුර බලල ගන්ඩ.

පොඩි හරි සැකයක් එනවනම් හොදටම දන්න කෙනෙක් බලනකම් ගන්ඩ එපා.

වැදගත්ම දේ තමයි හදිස්සි වෙන්ඩ එපා.

එහෙම ගන්ඩ පුලුවන් series ටිකක් කියන්වානම්

Lenovo Thinkpad series laptops.

Dell vostro series,

Dell xps series,

HP probook series එකත් හොදයි ඒත් මන් දැකපු ගොඩක් ඒවා condition අවුල්.

ඉතින් මෙහෙම හිතලා reuse කරන්ඩ පුලුවනම් නම් පරිසරයටත් හොදයි.

කට්ටිය දන්නවනේ e-waste කියන එක දැන් ලෝකෙ ලොකු ගැටලුවක්.

තව මෙහෙම models දන්න අයයි පාවිච්චි කරන අයත් comment එකක් දෙන්ඩ.

Thanks to all for reading.

Wish you all the best for you new laptop

& your career.

හම්බුන comments වලින් Android studio(app හදන්ඩ බලාපොරොත්තු වෙනවනම්)

RAM 8gb වලට වඩා වැඩි SSD Hard එකක් තියෙන laptop එකක් ගන්ඩ. නැත්තම් අරන් update කරගන්ඩ.

රෙප් දුන්නේ නැතුවට තරහක් නැ.

දුන්නොත් එපා කියන්නේත් නෑ.

ඒත් හිඟා කන්නෙත් නෑ.

[QUOTE="agent139, post: 24147498, member: 569882"] [CENTER][SIZE=4]Laptop එකක් ගන්ඩ හිතනවානම් පොඩ්ඩක් හිතන්ඩ. ඉස්සෙල්ලම කියන්ඩ ඕනෙ මේක මගේ මතයක් විතරයි. මමනම් මෙහෙම තමයි කරන්නේ. අනික් දේ තමයි මේක හැමෝටම කරන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි. පාසැල් යන කෙනෙක්නම්, [/SIZE] [SIZE=4]නැත්තම් IT ෆීල්ඩ් එකට මුල් අඩිය තියන කෙනෙක් නම්, තමන්ට අවන්ක කෙනෙක් නම්, [/SIZE] [SIZE=4]හොදට හිතේ පාලනය තියෙනවනම්, Laptop ගැන හොදට දන්නවනම් හරි දන්න යාලුවෙක් හරි ඉන්නවනම් හරි මේක කරන්ඩ පුලුවන්. Laptop එක ගන්ඩ කලින් තමන් ඒකෙන් මොනාද කරන්ඩ යන්නේ කියලා හිතන්ඩ. Games කියලා හිතට එනවානම් මේක කියවන එක නවත්තන්ඩ. ඒකයි කලින්ම කිව්වේ අවන්ක වෙන්ඩ ඕනෙ කියලා. [/SIZE] [SIZE=4]IT ඉගෙන ගන්ඩ කියලා හිතන් Games ගහන්ඩ Laptop එකක් ගන්නවනම් මේක හරියන් නැ. හරි. Games නෙවෙයි නම් මූලික අරමුන ඉතුරු ටික කියවන්ඩ. මූලික මට්ටමට IT කරන්ඩ, programing ඉගෙන ගන්ඩ, movie එකක් බලන්ඩ, online surf කරන්ඩ, tutorial බලන්ඩ, web developing, basic photoshop, basic video editing, downloads, elakiri යන්ඩ ඇත්තටම i5, i7 7th gen 8th gen Laptop එකක් ඕනෙ නැ. මන් දැනට අවුරුදු දහයක් IT field එකෙ ඉන්නව. මන් තාමත් වැඩ කරන්නෙ i3 2nd gen 8gb ram laptop එකක. මටත් මේක තෙරුම් ගන්ඩ අවුරුදු පහක් විතර ගියා. මන් IT field එකට Degree එක පටන් ගත්තෙත් i3 4gb ram laptop එකක. මට තාමත් ඊට වඩා power එකක් ඕනෙ වෙලා නැ. ඉතින් මට කියන්ඩ තියෙනේ අලුතින් field එකට එන්ඩ හිතන්වානම් පුලුවන් තරම් හොද 2nd hand හරි රටින් use කරල ගෙනාපු එකක් හරි ගන්ඩ බලන්ඩ. හැබැයි එහෙම ගන්නකොට ලස්සන looks අමතක කරන්ඩ වෙනව. මොකද මෙහෙම ගන්ඩ හොදම business laptops. business laptops පට්ට ගහන්ඩ පුලුවන්. එත් එහෙම පට්ට ගහලා නැති හොද condition එකක් හොයාගන්ඩ ඕනෙ. Rs 25000 අඩුවෙන් හොද බාන්ඩයක් ගොඩ දාගන්ඩ බැරි නැ. කාලෙත් එක්ක උබ ඇත්තටම IT ගොඩනම් පොඩි repair එකක් ආවත් කරලා use කරත් කමක් නැ. නැත්තම් උබ ඇත්තටම IT ගොඩ යනකොට සල්ලි වල වටිනාකම දන්න කාලෙක හොද එකක් ගනින්. මතක් තියාගනින්. උබලා IT field එකට enter වෙද්දි ගන්න laptop එක උබ අලුත්ම එකක් ගත්තත් අවුරුදු 4ක් විතර යද්දි outdated. එක හින්දා මුලින් පොඩි එකක් අරන් පස්සේ හරි එකක් ගනින්. මෙහෙම ගන්නකොට කවදාවත් IT කරන්වනම් (මන් නම් කියන්නේ මොනා කරත්) atom processor ගන්ඩ එපා. දැන් dual core, core 2 duo ගන්ඩත් එපා. ram 4gb වලට වඩා ගන්ඩ නැත්නම් එතනම upgrade කරල ගන්ඩ. HDMI port තියෙන එකක් ගන්ඩ. battery හොද එකක් ගන්ඩ බලන්ඩ(මේහෙම ඒවනම් අඩුයී). hard disk 500gb විතර ගන්ඩ බලන්ඩ 320 ත් ඇති. keyboard එක අකුරෙන් අකුර බලල ගන්ඩ. පොඩි හරි සැකයක් එනවනම් හොදටම දන්න කෙනෙක් බලනකම් ගන්ඩ එපා. [SIZE=5][COLOR=Red]වැදගත්ම දේ තමයි හදිස්සි වෙන්ඩ එපා.[/COLOR][/SIZE] එහෙම ගන්ඩ පුලුවන් series ටිකක් කියන්වානම් Lenovo Thinkpad series laptops. Dell vostro series, Dell xps series, HP probook series එකත් හොදයි ඒත් මන් දැකපු ගොඩක් ඒවා condition අවුල්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් මෙහෙම හිතලා reuse කරන්ඩ පුලුවනම් නම් පරිසරයටත් හොදයි.[/SIZE] [SIZE=4]කට්ටිය දන්නවනේ e-waste කියන එක දැන් ලෝකෙ ලොකු ගැටලුවක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව මෙහෙම models දන්න අයයි පාවිච්චි කරන අයත් comment එකක් දෙන්ඩ. Thanks to all for reading. Wish you all the best for you new laptop & your career.[/SIZE] [B][SIZE=4][COLOR=Blue]හම්බුන comments වලින් Android studio(app හදන්ඩ බලාපොරොත්තු වෙනවනම්)[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]RAM 8gb වලට වඩා වැඩි SSD Hard එකක් තියෙන laptop එකක් ගන්ඩ. නැත්තම් අරන් update කරගන්ඩ.[/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][/B] [SIZE=4]රෙප් දුන්නේ නැතුවට තරහක් නැ.[/SIZE] [SIZE=4]දුන්නොත් එපා කියන්නේත් නෑ.[/SIZE] [SIZE=4]ඒත් හිඟා කන්නෙත් නෑ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom