Laptop hard case

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,982
    113
    Ado lap eke mechanical hard ekata kela wela wage clik clik sound ekak enawa. Hard eka disconnect kalama sad eken boot wenawa. Meka goda daganna widihak nathi weida bn
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටික් සද්දේ එන්නේ HDD එකෙන් නම් ගොඩ දාගන්න අමාරුයි. දැනට වැඩ කරනව නම් ඉම්පොටන්ට් ඩේටා ඔක්කොම බැක්අප් කරගන්න. වැඩ කරන්නේ නැත්නම් ඕක රිකවර් කරන එකෙක්ට දීල ඩේටා ටික ගන්න පුළුවන්, නමුත් ලොකු ගාණක් වියදම් වේවි, එහෙම කරන්න බැරි නම් හාඩ් එක වැඩ කරන්නෙත් නැත්නම් ගොඩක් වෙලාවට හෙඩ් එක රිලීස් කලාම හරි යනවා, සාමාන්‍යයෙන් ටික් සද්දේ එන්නේ හෙඩ් එක ස්ටක් වුනාම, ඉතින් කේසින් එක ගලවන්න, එතකොට පෙනේවි හෙඩ් එක තියෙන්නේ පාක් කරන අයිනේ නෙවෙයි කියල, ඉතින් එක ආපහු තල්ලු කලාම අයිනෙන් පාක් වෙනවා, කේසින් එක වහල කනෙක්ට් කරලා ඉක්මනට ඩේටා ටික කොපි කරගන්න පුළුවන්. නමුත් දිගටම පාවිච්චි කරන්න යන්න එපා, කෙසින් එක ගැලෙව්වට පස්සේ දූවිලි වැදෙන්න දෙන්න එපා, ප්ලැටර අල්ලන්නත් එපා. හෙඩ් එක රිලීස් කරන වැඩේ කරන්න ඕන වෙන කිසිම දෙයක් කරන්න බැරි නම් විතරයි, මේ දේවල් කරලා ඩේටා ලොස් එකක් වුනොත් ආපහු රිකවර් කරන එක ගැන ෂුවර් එකකුත් නැහැ, හෙඩ් රිලීස් කලත් වැඩ නොකරන්න ඉඩක් තියෙනවා. එක නිසා කරන දෙයක් හොඳට කල්පනා කරලා කරන්න. ගුඩ් ලක්.
     
    Adooo. Hena case ekak neh. Galawanna hoda screwdriver set thiyenawada bn. Daraz eke ewa sure da