personal loan and crib

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    mama gaththa personal loan ekak nisa crib inne, mata ona eaka settle karanna loan ekak ganna, covid kale gaththa ekak, 2020 mage job eka nathi una, passe giya aurudde thamai job ekak hariyatama set une, dan permenant wela inne. mata bari weida salary watena bank eken me wade karaganna? bank eka sampath. e loan ekai, thawa wife badu wagayak thiyenawa beraganna. mata meka goda ganna widihak kiyapan🤝
     
    • Like
    Reactions: Nidarshana_k

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    දන්න විදියටනම් ක්‍රිබ් එකේන් අයිවෙලා අවුරුදු 2ක් යනකල් ආය ලෝන් ගන්න බෑ, පඩිය වැටෙන බැංකුවෙන් අහල බලහන් ඔය විස්තරේම කියලා :yes:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    bump. sampath eka me wadeta hariyaida. boc loan eke thamai prashne thiyenne.
    කීයක් විතර ගන්නද? කොයි බැංකුවෙන් ගත්තත් ක්‍රිබ් එක බලනවනෙ බං පඩිය ලෝන් එක කැපෙන්න හරවලා ගන්නවනම් අවුලක් නැතිවෙයි ගොඩක්දුරට.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    කීයක් විතර ගන්නද? කොයි බැංකුවෙන් ගත්තත් ක්‍රිබ් එක බලනවනෙ බං පඩිය ලෝන් එක කැපෙන්න හරවලා ගන්නවනම් අවුලක් නැතිවෙයි ගොඩක්දුරට.
    5laks wage ganna. mata meka ikmanata karaganna ona bn, badu walata poliya bada bada innawa hama masema.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    5laks wage ganna. mata meka ikmanata karaganna ona bn, badu walata poliya bada bada innawa hama masema.
    හිතාගන්න පුලුවන් තියෙන ප්‍රශ්නෙ, පොලිය දදා ඉන්න එකනම් පාඩුයි මාස 3කට සැරයක්වත් ගානක් එකතු කරල දාල ඕක ඉවර කරගන්න බලහන්.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    හිතාගන්න පුලුවන් තියෙන ප්‍රශ්නෙ, පොලිය දදා ඉන්න එකනම් පාඩුයි මාස 3කට සැරයක්වත් ගානක් එකතු කරල දාල ඕක ඉවර කරගන්න බලහන්.
    mata ona me badu tika ikmanta wife athata denna bn, hithata patta aul, podi ekage chain ekakuth thiyenawa e madiwata. crib nisa goda ganna bari weida? mata 15K 20K uparima gewanna puluwan loan ekata. banking kauru hari innawanam support ekak deepan

    bump
    ------ Post added on Sep 15, 2024 at 1:57 PM

    Bump. Still 😒
    ------ Post added on Sep 21, 2024 at 3:13 PM
     
    • Like
    Reactions: abhilanka

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    nya gewanna naya ganna epa ban. kelawenawa hodama eken. personal loan ekak nam okata apa nane. oka tika tika gewanna reschedule karaganin.
     
    • Like
    Reactions: Duckduck