laptop help HP ENVY 17T

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    HP Envy කියන්නේ ලෙඩ ගොඩක්..... :dull: ලැප් එක පොඩි කරලා..... උවමනා තරම් කූලින් සිස්ටම් එකක් නෑ..... බෝඩ් කේස් ආවා හරියට...... :(

    aruna47

    Well-known member
  • sᴉɹɐ;16918212 said:
    machanla loku help 1k one http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=221498417500&ssPageName=ADME:X:RTQ:US:1123

    oya lap eka hodaida ban mokakda Manufacturer refurbished kiyanne danne ewun poddak kiyapallako

    HP නම් දැන් චා dell හරි ටොෂිබා හරි ගන්න, චැසි බෝල් වෙච්ච යුරාජ්ගෙන් ගන්න කැඩුනොත් ඌ හදලා දෙනවා හැදුවොත් ඌ කඩලා දෙනවා. එක නිසා බයවෙන්න දෙයක් නැහැ බුවා සුවර්. :yes:

    Manufacturer refurbished ලැප්ටොප් වල වරදක් නැහැ, customer brand new අරගෙන පොඩි පොඩි ලෙඩ ආපුවා ඒ කියන්නේ hard disk, mother board, display ආපුවා කස්ටමර්ට ඒ වෙනුවට අලුතෙන් ලැප්ටොප් එකක් යවනවා. ප්‍රශ්නය උන computer එක අලුතෙන් ඒ පාර්ට්ස් දාලා ඒගොල්ලන්ගෙම website එකේ විකුණන දානවා "Manufacturer refurbished" කියලා. දවස් 90 වැඩියෙන් warranty එකක් දෙනවා. කිසිම වරදක් නැහැ. හුගක් හොද computer තියෙන්නේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: sᴉɹɐ

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    HP නම් දැන් චා dell හරි ටොෂිබා හරි ගන්න, චැසි බෝල් වෙච්ච යුරාජ්ගෙන් ගන්න කැඩුනොත් ඌ හදලා දෙනවා හැදුවොත් ඌ කඩලා දෙනවා. එක නිසා බයවෙන්න දෙයක් නැහැ බුවා සුවර්. :yes:

    Manufacturer refurbished ලැප්ටොප් වල වරදක් නැහැ, customer brand new අරගෙන පොඩි පොඩි ලෙඩ ආපුවා ඒ කියන්නේ hard disk, mother board, display ආපුවා කස්ටමර්ට ඒ වෙනුවට අලුතෙන් ලැප්ටොප් එකක් යවනවා. ප්‍රශ්නය උන computer එක අලුතෙන් ඒ පාර්ට්ස් දාලා ඒගොල්ලන්ගෙම website එකේ විකුණන දානවා "Manufacturer refurbished" කියලා. දවස් 90 වැඩියෙන් warranty එකක් දෙනවා. කිසිම වරදක් නැහැ. හුගක් හොද computer තියෙන්නේ :yes:

    thaks macho :yes:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    අනේ තොට මොන hp ලැප්ටොප්ද,
    note 3 එක තියාගෙන පැත්තකට වෙලා හිටපන්
    රෙද්ද :P:P:P