nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    දැන් මාව එලකිරි එකේ අයියාලා අක්කලාට වඩයක් වෙලත් ඇති මම නිතරම ලැප්ටොප් ගැන අහන නිසා.

    මම මේ උදව්ව ඉල්ලන්නේ මේ ඒකට හොදම තැන නිසා. මම අලුතෙන් ලප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා.

    මගේ බජට් එක 70000ක් .

    මම (laptop.lk) ලැප්ටොප්.එල්කේ එකට කතා කලාම DELL INSPIRON N4030 laptop එක මට කට දෙන්නම් කිව්වා. මමත් හා කිව්වා. ඒත් මම ගූගල් සෙව්වාම දැක්ක techkatha.lk වගේම එලකිරි එකේ දෙකේම දාල තියෙනවා laptop.lk පැත්තේ පස් පාගන්නවත් එපා කියලා. එහේ වගකීම විස්වාස නැතිලු. ඉතින් යාලුවනේ මම ඉන්නෙ මාතර . මම laptop එකක් ගන්නම තමා කොලබ එන්නේ ඒක නිසා මට කියනවද මගේ බජට් එකට කලින් කිවා වගේ

    හොද laptop එකක් විශ්වාසනීය වගකීමකුත් එක්ක අඩු මුදලකට ගන්න තැනක් කියන්නකෝ.


    Studentsලට discount දෙන තැනක් නම් වඩා හොදයි. මම හිතනවා එලකිරි මිත්‍රවරු මට උදව් කරාවි කියලා.

    කවුරුත් මගේ tread එකට reply එකක් දාල යන්න කියලා ඉල්ලනවා.

    මේ ලැප් එක තමා මම බැලුවේ. මට intel core i5 2gb ram or +++ එකක් තමා ඔනෙ කරන්නේ.

    lap.png


     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    TechZone

    machan techzone palayan. sure karala badu ganna puluwan thama eken witharai.
    ube budget ekata gelapena Toshiba and HP laptop godak thiyanawa
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Unity eke dell concept store gihin balapan machan... ubata dell 1k one nam ethanin balanna puluwan... natham ithin techzone thamai..
     

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    Unity eke dell concept store gihin balapan machan... ubata dell 1k one nam ethanin balanna puluwan... natham ithin techzone thamai..

    unity dell concept store kiyanne ban asian computer technologies neda ban.eka swasticgroup eke branch 1k neda?
    koomada place 1?
    mata DELL lapak ganna one.