core i 3 lap eka ganna hoda thanak kiyanwada?
S sajith31 Junior member Oct 6, 2010 73 2 8 May 21, 2012 #1 core i 3 lap eka ganna hoda thanak kiyanwada?
urajdrlk Well-known member Jul 6, 2006 102,061 3,510 113 Inside Your Laptop ;) May 21, 2012 #3 ගන්නවා නම් ගනින් ටොෂිබා එහෙමත් නැත්නම් ඩෙල්.... නිකන් දුන්නත් අර HP කබල් නම් ගන්න එපා..... Leyland එකක් ගන්නේ නැතුව, TATA ලඩ්ඩක් ගත්තා වගේ තමා HP ගත්තොත්..... සදා අනාතයි......
ගන්නවා නම් ගනින් ටොෂිබා එහෙමත් නැත්නම් ඩෙල්.... නිකන් දුන්නත් අර HP කබල් නම් ගන්න එපා..... Leyland එකක් ගන්නේ නැතුව, TATA ලඩ්ඩක් ගත්තා වගේ තමා HP ගත්තොත්..... සදා අනාතයි......