LapTop Help

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Machan Heta Ape malli kenekta Lap ekak gnna Yanwa.
    Budget eka 75K.

    Mata e ganata Ganna Puluwan Hoda Lap ekak Kiyapanko. (HP nathuwa.)


    Autocad walata thama ganne mainly.

    Place ekakuth kiyannadooo....


    for each helpful comment i will give 5 rep :)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    යකෝ එහෙම පුලුවනැයි lap එකක් කියන්න
    ඕක ගන්නෙ මොනව කරන්නද
    game ගහන්නද
    studies වලටද
    programming වලටද
    Graphics n Animation වලටද කියලවත් කියපන්
     
    • Like
    Reactions: binoj

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    යකෝ එහෙම පුලුවනැයි lap එකක් කියන්න
    ඕක ගන්නෙ මොනව කරන්නද
    game ගහන්නද
    studies වලටද
    programming වලටද
    Graphics n Animation වලටද කියලවත් කියපන්

    mainly Autocad wlata (i guess)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    laptop නං කෙලින්ම අපේ බස් රත්නෙව contact කරපං. :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    mainly Autocad wlata (i guess)


    එහෙනන් වැඩිය වියදම් කරන්නෙ නැතිව Core i3 හෝ i5 (ඕන gen එකක් ) :D
    4GB RAM එක්ක
    Graphics dedicated තියෙනවනම් හොද වෙයි
    ගන්නවනම් Authorized Dealer ගෙන් ගනින්
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    එහෙනන් වැඩිය වියදම් කරන්නෙ නැතිව Core i3 හෝ i5 (ඕන gen එකක් ) :D
    4GB RAM එක්ක
    Graphics dedicated තියෙනවනම් හොද වෙයි
    ගන්නවනම් Authorized Dealer ගෙන් ගනින්

    thanks machan
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    profilepic1489_1.gif


    contact urajdrlk. Geniune stuff straight from the agents and excellent warranty claims.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell 5520 3rd Gen i5 Processor, 4GB 500GB rest standard @ Rs. 87,000/-
    Dell 3520 3rd Gen i3 Processor, 2GB 500GB rest standard @ Rs. 71,000/-

    1 Yr Warranty

    E-Globe 24/1 Clifford Av Col 3. 0777-802534