laptop HELP

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    key board eka replace karamnna wei

    ඔව් ඕක keyboard ලෙඩක්. සමහර විට හරියන්නත් පුළුවන් නමුත් අයෙත් ටික කලෙකින්ම එනවා.....!
    ඔය ඒක sequence ඒක අවුල් ගිහින් තියන්නේ එකයි ඔය specific keys ටිකක් වැඩ නැතුව යන්නේ......
    keyboard අවුල් යන ගොඩක් අයගේ වැඩ කරන්නේ නැතුව යන්නේ ඔය ටිකමයි...!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උබන්ටු වගේ රන් කරලා බලන්න.....ඒකටත් ඒ කේස් එකම නම්, කී බෝඩ් එක අවුල් තමා...... මොකක්ද ලැප් මොඩල් එක.....?? කී බෝඩ් දෙන්නම් අඩුවට...... :yes: :)