හාර්ඩ් එක system files එක්ක මොනා හරි කර කර ඉද්දි කරන්ට් එක ගිහින් තියනව.. windows ගහපන් ආයෙ.. කරන්ට් එක ගියෙ නැත්තම් උබේ board එකේ සාට කේබල් ගහන තැන කේස් එකක්.. windows පාරක් ගහල දාහන්.. ආයෙත් එහෙම උනොත් අරක තමයි කේස් එක.. එක්කො හාර්ඩ් එක කේස්..
![]()

පැටියා;15729330 said:මේ කියන්නෙ ලැප්ටොප් එකක් ගැන මම හිතන්නෙ![]()
හුටා.. දැක්කෙ නැහැ.. power නෙවේ නම් අරක තමයි බන් කේස් එක.. එහෙනම්..
