Laptop help........

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mta lap ekk ganna one..(i3 ekk wage) hdama mkkda kalayk pavichchi kranna pluwan awlk nathuwa.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පලවෙනි කාරණේ තමා මචං laptop.lk or itgalaxy පැත්තේ පස් පාගන්න එපා. unity plaza එකෙන් ගන්නවා නම් barclays හරි tulip computers වලින් හරි ගනින්.තව abans , singer, epsi ඒවත් අව්ලක් නැ warranty claim කරගන්න පුළුවන් මචං මොකක් හරි අව්ලක් උනොත්.

    මගේ personal අත් දැකීම අනුන්ව නම්, apple නම් ගින්ද එත් ඒවා ගන්න බැනේ. එහෙන්ම ඊළගට එන්නේ asus, ඊට පස්සේ hp. dell නම් ගන්න එපා කොල්ලෝ, මොකද මන් ගාවත් තියන්නේ dell එකක් එක නම් නිකන් දෙල් වගේ :no::no:. තව lenovo කියන්නෙත් පට්ට brand එකක් මචං හැබැයි එච්චර ලංකාවේ famous නැ. :oo:

    උබ core i3 එකක් ගන්න හිතුවේ එහෙම දඩ games play කරන නැති normal daily usage එකට වෙන්න ඇතිනේ. එහෙනම් ඉතින් ,
    Processor: Intel® Core™ i3 (1.8 GHz, 3MB Cache)
    Memory: 4 GB DDR3
    Storage: 500 GB HDD
    Graphic: Integrated Intel® HD Graphics

    වගේ ලැප් එකක් ගනින් මචං. Rs. 60,000 - 80,000 විතර range එකේ වෙයි. core i5, core i7 උන කියල එහෙම ලොකු price difference එකක් නැ මචං, all the best machn :):)
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනිත් එක හරියට වචන type කරපන් යකෝ :growl: කියවන්න ගියාම මළ පනිනවා :angry: