Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop help........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි කාරණේ තමා මචං laptop.lk or itgalaxy පැත්තේ පස් පාගන්න එපා. unity plaza එකෙන් ගන්නවා නම් barclays හරි tulip computers වලින් හරි ගනින්.තව abans , singer, epsi ඒවත් අව්ලක් නැ warranty claim කරගන්න පුළුවන් මචං මොකක් හරි අව්ලක් උනොත්.

මගේ personal අත් දැකීම අනුන්ව නම්, apple නම් ගින්ද එත් ඒවා ගන්න බැනේ. එහෙන්ම ඊළගට එන්නේ asus, ඊට පස්සේ hp. dell නම් ගන්න එපා කොල්ලෝ, මොකද මන් ගාවත් තියන්නේ dell එකක් එක නම් නිකන් දෙල් වගේ . තව lenovo කියන්නෙත් පට්ට brand එකක් මචං හැබැයි එච්චර ලංකාවේ famous නැ.

උබ core i3 එකක් ගන්න හිතුවේ එහෙම දඩ games play කරන නැති normal daily usage එකට වෙන්න ඇතිනේ. එහෙනම් ඉතින් ,

Processor: Intel® Core™ i3 (1.8 GHz, 3MB Cache)

Memory: 4 GB DDR3

Storage: 500 GB HDD

Graphic: Integrated Intel® HD Graphics

වගේ ලැප් එකක් ගනින් මචං. Rs. 60,000 - 80,000 විතර range එකේ වෙයි. core i5, core i7 උන කියල එහෙම ලොකු price difference එකක් නැ මචං, all the best machn

[QUOTE="kevin37, post: 16743545, member: 313439"] [SIZE="4"][COLOR="Purple"]පලවෙනි කාරණේ තමා මචං laptop.lk or itgalaxy පැත්තේ පස් පාගන්න එපා. unity plaza එකෙන් ගන්නවා නම් barclays හරි tulip computers වලින් හරි ගනින්.තව abans , singer, epsi ඒවත් අව්ලක් නැ warranty claim කරගන්න පුළුවන් මචං මොකක් හරි අව්ලක් උනොත්. මගේ personal අත් දැකීම අනුන්ව නම්, apple නම් ගින්ද එත් ඒවා ගන්න බැනේ. එහෙන්ම ඊළගට එන්නේ asus, ඊට පස්සේ hp. dell නම් ගන්න එපා කොල්ලෝ, මොකද මන් ගාවත් තියන්නේ dell එකක් එක නම් නිකන් දෙල් වගේ :no::no:. තව lenovo කියන්නෙත් පට්ට brand එකක් මචං හැබැයි එච්චර ලංකාවේ famous නැ. :oo: උබ core i3 එකක් ගන්න හිතුවේ එහෙම දඩ games play කරන නැති normal daily usage එකට වෙන්න ඇතිනේ. එහෙනම් ඉතින් , Processor: Intel® Core™ i3 (1.8 GHz, 3MB Cache) Memory: 4 GB DDR3 Storage: 500 GB HDD Graphic: Integrated Intel® HD Graphics වගේ ලැප් එකක් ගනින් මචං. Rs. 60,000 - 80,000 විතර range එකේ වෙයි. core i5, core i7 උන කියල එහෙම ලොකු price difference එකක් නැ මචං, all the best machn :):) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom