මට කියනවද Laptop 10 ක් හරි ඊට වැඩි ගානක් රට ඉදලා ගෙන්නුවොත් Custom එකෙන් එළියට ගන්නේ කොහොමද කියලා .
මම දන්නා විදිහට 13000 කට රුපියල් 1450 ක් වදිනවා මචන්. කොහොම ගෙන්නුවත් ලබයි හැබැයි කරනා 2ක් තියනවා.
1. ebay ගෙන්නනවානම් එකේ බිඩ් කරලා නොගෙන අකුන්ට් එක සස්පෙන්ඩ් කරගන්න එපා. එකෙන් අයිටම් ට්රැකින්ග් සහ සල්ලි රිටර්න් වගේ ඒවා කැන්සල් වෙනවා.
2. ගන්න සෙලර් ගෙන් මුලින් 2$ විතර බඩුවක් ගෙන්නපන්. ඔය යක්කු මොන ranking දල තිබ්බත් ඕව බොරු බන් මම අහු වෙලා තියනවා .
කස්ටම් එකේ අදුරන එකෙක් ඉන්නවනම් වැඩේ නිකන්ම කරගන්න පුළුවන් . අපිට නම් එහෙම උන් නැ බන්.
රේම්: අපිට කොහෙද බුල් බල්ලෝ