Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වගේ ඒවට පාවිච්චි කරන්න ද කියල දැම්මොත් කට්ටියට ලේසි වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    programming walata machan...

    Model ගැනනම් කට්ටිය කියයි.

    i5 Processor එකක් තියෙන ලැප් එකකට යන්න.
    RAM එක 8GB වගේ තියෙන එකක් ගන්න පුළුවන්නම් ප්‍රයෝජනවත් වෙයි.
    Screen Size එක හා Resolution එක වගේ ම Screen එක ඇසට අපහසු නැති එකක් ගන්න එක ගැනත් සැලකිලිමත් වෙන්න වෙයි.
    අනිත් දේ තමයි Battery Life එක. නිතර ම විදුලිය විසන්ධි වෙන නිසා ඒක වැදගත් වෙනව.
    Hard Disk එක ඉතින් SSD එකකුත් තියෙන එකක් ගන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔය ගානට පුළුවන් වෙයිද කියන්න අමාරුයි.
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    ASUS Vivobook X556UQ
    397631068.asus-vivobook-x556uq-dm077t.jpg

     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    Asus, Lenovo, Dell & only HP Business Series (ProBook, ZBook, ElliteBook) are good.
    i5 CPU
    8GB or more RAM
    15.6" 1366x768 resolution display (1080p most probably be too high,so hard to read normal text unless you adjust settings)
    SSD is better if you've enough budget.
     
    Last edited: