LAPTOP HELP

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    Student-Offer---7th-Gen-Leaflet-1_1.jpg

    machnla mama m offer eken dena lap eka gatta I7 eka.

    mata denaganna ona me lap eka use karana ayagen me lap ekata kothanatada ssd ekak gahanne default hard ekata amatharawa.photo ekakin wage pennna puluwannam loku deyak :) .mn ram eka upgrade karaganna wele shop eke porata kiwwa ssd eka gahanne kothanatada kiyala pora danneth nehe machn:rofl:

    tawa man ssd beluwa ebay eke beluwa ssd
    m.2 ssd eketh warga tiyenawane:oo:
    (size eka wenas)
    http://www.ebay.com/sch/m.html?_ssn...om=R40&_sacat=0&_nkw=m2+ssd&_blrs=spell_check

    oya seller gawa tiyena ewain mge lap ekata gelapenne mokakkda kiyalath hoyala denna.
    Thanks! :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕකට SSD එක ගහන්න තියෙන්නේ RAM ඒකට එහාපැත්තෙන් මචන්..

    M2.2280 SSD එක තමයි ඕකට ගහන්න පුළුවන්..

    මගේ ළඟ තියෙන්නේ මේ ලැප් එක..ඕනේ දෙයක් අහපන්..මමත් SSD එකක් ගැහුවා..හැබැයි මම ගැහුවේ DVD Writer එක අයින් කරලා..මොකද මම මේකේ M2.2280 SSD එක ගහන්න ස්ලොට් එකක් තියෙනවා කියලා දැනගත්තේ 2.5" Normal SSD එකක් ගත්තට පස්සේ :sorry: :P

    මේ පල්ලෙහා වීඩියෝ එකේ පැහැදිලිව කියනවා තියෙන තැන :yes:

    Samsung එකක් ගහන්න පුළුවන් නම් හොඳයි..හැබැයි ගණන් වැඩියි :sorry:

    Last edited:

    Ade thanks lot bn.
    Samsung evo 256gb wge ekak 25kata aduwen ganna puluwan weida machn? Uba kohenda nekata set wena ssd eka gatte?

    Thanks again for info machn.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ade thanks lot bn.
    Samsung evo 256gb wge ekak 25kata aduwen ganna puluwan weida machn? Uba kohenda nekata set wena ssd eka gatte?

    Thanks again for info machn.

    25 කට අඩුවෙන් නම් eBay එකෙන් ගන්න පුළුවන් වෙයි බන්..පල්ලෙහා ලින්ක් එක බලපන්

    Dehiwala Nanotek

    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

    ඕකේ උඩින් Storage and Optical Drives අරගෙන බලපන් Samsung 850 EVO M2 250GB එක තියෙනවා Rs. 20,000 ට :cool:

    ස්ටොක්ස් තියෙනවා කියල නම් තියෙනවා, කෝල් කරලත් අහපන්..eBay ගන්නවට වඩා ලාබයි ඉතින් මෙහෙන් වොරන්ටි එක්ක ගන්න පුළුවන් නේ..

    මගේ ළඟ තියෙන්නේ Samsung 850 EVO 2.5" 250 GB එක මචන්..මගේ එක ගත්තේ එළකිරි එකේම අයියා කෙනෙක් හරහා UK වලින් මචන් :)

    උඹේ ලැප් එකත් E5-575G ද? නැත්තන් F5-573G ඒකද?
     
    Ela machna thanks mn balannam.
    Mge tiyenne acer F5 573G eka bn