laptop help

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ebay එකෙන් යහපාලනේට බදුත් ගෙවලා ලැප්ටොප් එකක් ගන්න එකද හොද ? නැතිනම් abans වගේ තැනකින් ලැප්ටොප් එකක් ගන්න එකද හොද ?:confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    abans එකේ ssd ගහල දෙන්නෑ බං :no: තියෙන විදිහට එහෙම්මම ගන්න ඕනෙ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Abans hodai machan. Windows 10 with walasmulle abaya rahathan wahansege bana collection ekath free hambuna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    Abans original badu deal karana hoda reputed company ekak. Sinhala bauddha kadayak hatiyata original thripitaka bana dharma danayak hatiyata bedala dena eka gana puduma wenna deyak nahane. Ehema thamai wadagath minissu.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Abans original badu deal karana hoda reputed company ekak. Sinhala bauddha kadayak hatiyata original thripitaka bana dharma danayak hatiyata bedala dena eka gana puduma wenna deyak nahane. Ehema thamai wadagath minissu.

    උඹ මේ ඇත්තටමද කියන්නෙ නැත්තං sarcasm ද ?

    උන් අලුත් ලැපක් කියල මීට කලිං එකෙක් පාවිච්චි කරපු ලැපක් hard එකේ data ත් එක්කම දුන්න කියලද උඹ කියන්නෙ ? :eek:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹ මේ ඇත්තටමද කියන්නෙ නැත්තං sarcasm ද ?

    උන් අලුත් ලැපක් කියල මීට කලිං එකෙක් පාවිච්චි කරපු ලැපක් hard එකේ data ත් එක්කම දුන්න කියලද උඹ කියන්නෙ ? :eek:

    Aluth lapak. Hdd speed test karanna unge external hdd eka gahala 5gig zipped file ekak copy kara. Athule thibbe walasmulle abaya rahathan wahansege bana.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aluth lapak. Hdd speed test karanna unge external hdd eka gahala 5gig zipped file ekak copy kara. Athule thibbe walasmulle abaya rahathan wahansege bana.

    අන්න එහෙම පැහැදිලිව කියපං මං හිතුව used ලැපක් ඩේට එක්ක දීල කියල :rolleyes: