Laptop help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    නූලෙන් බේරුනෙ;)
    ගෙදර ඇවිල්ල බර මැන්න දැන් 1.8kg පෙන්නන්නෙ, මල්ටිමීටරේ ගහල බැලුව, ටොප් එකනම් අලුමිනියම් වගේ:rolleyes:, අනිත් හරිය බලන්නනම් හූරන්න ඕන:sorry: පේන්ට් එක හින්ද,
    වෙබ් බ්‍රවුසින්ග් ඔෆීස් වර්ඩ් එහෙම කරද්දි පැය 7-9 බැටරි ලයිෆ් එකක් තියෙනව ලේසියෙන්ම

    mage dan tyna lapa 2kg
    1.8 kiyanne loku wenasak na wage :sorry:

    swift ekakma thamai mata hariyanne :P

    and price wenas wela na neda bn :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage dan tyna lapa 2kg
    1.8 kiyanne loku wenasak na wage :sorry:

    swift ekakma thamai mata hariyanne :P

    and price wenas wela na neda bn :rolleyes:

    thama adu wenne nethi wei, avilla sathiyak wagene 10th gen eka මේකයි උන්ගෙ තියෙන විදියෙම එක ගත්තාමනම් අඩු වෙන්නෙ නෑ, තව ssd එක අප්ග්‍රේඩ් කරල රැම් එක වැඩි කරන්න උන් ලොකු ගානක් ගන්නෑ, මට 256 nvme ssdඑක 9000ට වගේ දුන්නෙ උන්ට කීවම ටෝටල් ගානෙන් 4000ක් විතරත් අඩු කරා ගිහිල්ල කතා කරල බලන්න
     
    Last edited:
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    thama adu wenne nethi wei, avilla sathiyak wagene 10th gen eka මේකයි උන්ගෙ තියෙන විදියෙම එක ගත්තාමනම් අඩු වෙන්නෙ නෑ, තව ssd එක අප්ග්‍රේඩ් කරල රැම් එක වැඩි කරන්න උන් ලොකු ගානක් ගන්නෑ, මට 256 nvme ssdඑක 9000ට වගේ දුන්නෙ උන්ට කීවම ටෝටල් ගානෙන් 4000ක් විතරත් අඩු කරා ගිහිල්ල කතා කරල බලන්න

    elama elama

    ube ram eka 8gb neweida?
    ssd eka sata neweida ?:shocked:

    poddak ubata extra giyapu wiyadm tika kypnko :sorry:

    rep+
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    256 nvme ssdඑක 9000

    when u buy NVMe SSD make sure you get the x4 fast NVMe. Since 250GB NVMe ssd x4 speed is available at us for Rs. 11,750.00
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    elama elama

    ube ram eka 8gb neweida?
    ssd eka sata neweida ?:shocked:

    poddak ubata extra giyapu wiyadm tika kypnko :sorry:

    rep+

    ram eka 12gb, ssd eka nvme m.2 ekak.
    8gb තිබ්බ රැම් එක 12gb කරන්නයි ssd එක ගහන්නයි 16.5 ඇඩ් වුනා:yes:
    නැත්තං 135000ට තිබ්බෙ 8gb ram එකයි ssd එකක් නැතිව
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo

    ram eka 12gb, ssd eka nvme m.2 ekak.
    8gb තිබ්බ රැම් එක 12gb කරන්නයි ssd එක ගහන්නයි 16.5 ඇඩ් වුනා:yes:
    නැත්තං 135000ට තිබ්බෙ 8gb ram එකයි ssd එකක් නැතිව

    Mena Only for Elakiri members

    HP Probook 450 G6

    Intel Core i5 Processor / 8GB DDR4 /1TB HDD / 15.6" LED with Win10 Pro 3 Year Warranty

    Rs. 135,000