Laptop Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හොද අතින්ද නරක අතින්ද?

    අරකෙ ගාන වගේ 1/4ක් වැඩී. Graphics and Ram බලපුවහම.

    වෙන රටකින් බං. ~ Rs.380408.72 (02/02/2023) වෙනවා.

    ASUS TUF Dash 15 Laptop

    Intel Core i7 - 11th Gen

    16GB DDR5 Memory

    NVIDIA GeForce RTX 3060

    ඔසී වල තිබ්බා 380,000ට වගේ ලාබ ඇති. කෙනෙක් ඉන්නවා නම් ගෙන්න ගනින් මචං ඕක. ප්ලේන් එකේ එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න නැත්තම් පාඩුයි.

    Acer Nitro 5 එකේ තිබ්බේ නම් i5, 12Gen , 8GB ram , 17 ස්ක්‍රීන්. මේක 325,000ක් වැඩි ද බන් ? මෙහෙ මිට වඩා අඩුව ගන්න තිබ්බ ද ?

    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍

    ASUS TUF Dash 15 Laptop

    Intel Core i7 - 11th Gen

    16GB DDR5 Memory

    NVIDIA GeForce RTX 3060

    ඔසී වල තිබ්බා 380,000ට වගේ ලාබ ඇති. කෙනෙක් ඉන්නවා නම් ගෙන්න ගනින් මචං ඕක. ප්ලේන් එකේ එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න නැත්තම් පාඩුයි.

    Acer Nitro 5 එකේ තිබ්බේ නම් i5, 12Gen , 8GB ram , 17 ස්ක්‍රීන්. මේක 325,000ක් වැඩි ද බන් ? මෙහෙ මිට වඩා අඩුව ගන්න තිබ්බ ද ?

    Asus එක නම් සේම් ප්‍රයිස් වගේ. Acer එකේ රැම් එක 8GB මදා නේ..