Black Friday එකට lap එකක් ගන්න බැලුවේ. මෙහෙන් ගන්න තියෙන ඒවා ඒ ගානට පාඩුයි වගේ. Performance + Battery life තියෙන්න ඕනේ. ඒ හින්දා gaming lap අල්ලන්නේ නෑ.
Max budget එක 500,000.
මෙහෙන් හම්බුන හොදම එක:
419,0000
– Intel Core Ultra 9 AI Processor
– 2TB M.2 NVMe PCIe 4.0 SSD
– 24GB DDR5 SO-DIMM RAM
– 15.6″, FHD (1920 x 1080) OLED
– 6GB NVIDIA GeForce RTX 3050 Graphics Display
ගෙවන ගානත් එක්ක resolution + graphics මදි වගේ.
ගන්න බලන් හිටපු එක:
ඒක ගනන් වැඩිවුනොත් ගන්න ඉන්න එක:
ඔයාලා කලින් import කරලා තියනවද?
1 - import කරේ presto වගේ එකකින්ද නැත්තම් shop එකක් හරහාද?
2 - VAT එක කීයක් වුනාද? රේගුවට කතාකරද්දි lap price එකෙන් 1/3 ක් ගෙවන්න ඔනේ කිවුවා VAT වලට
3 - වෙන ගැලපෙන laptop / ගනන් අඩුවට import කරන ක්‍රම දන්නවද?
Max budget එක 500,000.මෙහෙන් හම්බුන හොදම එක:
Asus Vivobook Pro 15 Creator Q543MJ – Ultra9
419,0000
– Intel Core Ultra 9 AI Processor
– 2TB M.2 NVMe PCIe 4.0 SSD
– 24GB DDR5 SO-DIMM RAM
– 15.6″, FHD (1920 x 1080) OLED
– 6GB NVIDIA GeForce RTX 3050 Graphics Display
ගෙවන ගානත් එක්ක resolution + graphics මදි වගේ.

ගන්න බලන් හිටපු එක:
HP - Spectre 2-in-1 16" 2.8K OLED Touch-Screen Laptop - Intel Core Ultra 7 - 32GB Memory - NVIDIA GeForce RTX 4050 - 1TB SSD - Nightfall Black
11.11 එකට 1600$ වුනා. Black Friday එකට 1500$ වෙයි කියල හිතනවා.ඒක ගනන් වැඩිවුනොත් ගන්න ඉන්න එක:
Lenovo - Yoga Pro 9i 16" 3.2K Mini LED Touchscreen Laptop - Intel Core Ultra 9 - 32GB Memory - NVIDIA GeForce RTX 4060 - 1TB SSD - Luna Grey