Laptop keys problem

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    යාලුවනේ මගේ ලැපේ කීස් එබිලම තියනව වගේ එක වෙලාවකට,ස්ටාර්ට් ගියහම සර්ච් කියන තැන කේ එබ්ලම තියන හින්ද දිගටම කේ වදිනව,සමහර වෙලාවට මැශින් එක ඔන් කලාම ටින් ටින් ටින් ගානව මොකක් හරි එබිලම වගෙ.කීබොර්ඩ් එකේ අව්ලක් නැ පිටින් පේන්ඩ,

    හැබයි කීබොර්ඩ් එක ගලවල යුඑස්බී කීබොර්ඩ් එක ගහපුව්වම කිසි අව්ලක් නැ.ලැපට අලුතින් කීබොර්ඩ් එකක් දාන්න වේවිද?

    දන්න කට්ටිය උදවු කරන්න
    ස්තුති

    samahara key ebuwata wada karanneth na
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොඩල් එක මොකක්ද. පරණ ඒවා නම් හදන්න පුලුවන්. අලුත් ඒවා හදන්න බෑ. කී බෝඩ් එකේ පාට් නම්බර් එක මොකක්ද