Laptop LCD as a Desktop Monitor(උදව්)

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    compaq_presario_c300_15.4_lcd_screen1.JPG

    මාගාව කෑඩිච්ච Laptop එකක් තියෙනව ඒක් LCD එක PC එකට් සෙට් කරන්න බෑලුවෙ Dual monitor මේවගෙ.
    Dual_Monitors_2.jpg


    ගෑජෙට් එකක් හම්බවුනා Ebay එකෙන්
    Q062151011-1.jpg

    Q062151011-4.jpg

    $37.86
    http://www.ebay.com/itm/121227652224?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
    මේක මේ ගානට ගන්න එක පාඩුද?
    පාවිච්චි කරපු monitor එකක් ගන්න එක ලෙසිද මන්ද?
    හෑබයි මට HDMI ඉන්පුට් එකක් අනිවා අවශයි ඉතින් පරන මොන්ටර් වල HDMI නෑනෙ. තිබ්බොත් ඉතින් 10000/- වත් වෙයි.
    මේක මේ ගානට ගන්න එක පාඩුද?
     
    Last edited: