~~ Laptop.lk ~~

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    උඹට පිස්සුද බං laptop.lk වලින් බඩු ගන්න..??:confused:
    කම්පියුටර් ගැන අ යන්න දන්න එකෙක්වත් ඔකෙ පස් පාගන්නේ නෑ.. ඒ තරම් අවුල්..:angry:

    machan laptop.lk eka seal thiyalada mokak hari case ekakata?
     
    ඒකනම් දන්නේ නෑ..ඔය කාලකන්ණි කරලා තියෙන පජාත වැඩ වලට ඕක ඔයිට කලින් තමා සීල් තියන්න තිබ්බේ.. නෙට් එකේ ෆොරම් වල බලපන් ඕනේ තරම් තියෙනවා උන් ගේ පැටිකිරිය..

    https://groups.google.com/forum/#!topic/techkatha/JdvBqwWyQIU

    http://ansathudinapotha.blogspot.com/2013/02/laptoplk.html
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මිල ගනන් විමසන්න
    ලැප් ටොප් අරගන්න

    යුරාජ් මාමා හමුවන්න..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machan laptop.lk eken lap langakadi ganipu aya innawada.warranty ehema kohomada

    මිල ගනන් විමසන්න
    ලැප් ටොප් අරගන්න

    යුරාජ් මාමා හමුවන්න..
    :D:D:D:D:D:D:D:D:cool::cool::cool::cool::cool::cool:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    gana nam adui thama.. eth un melo rahak nah. ganna epa.. gu 70 .. uraj ayya gen hari honda danna kiyana ekek gen ganna.. .. warenty claim karanna gihama un melo rahak nah..