Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LAPTOP LOANS for UNIVERSITY STUDENT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලැප් ලෝන් එක ගත්තේ ඒක introduce කරපු මාසෙමයි..ඒ කියන්නේ 2016 May/June වල තමයි ගත්තේ..දැන් procedure එක වෙනස් වෙලාද දන්නේ නැහැ..මම මේ කියන්නේ ඒ කාලේ තිබ්බ විදිය..

කැමති ශොප් එකකින් ගන්න බැහැ..Ministry of Higher Education එකෙන්ද approve කරපු vendors ල කීප දෙනෙක් ඉන්නවා..උන් හරහා විතරයි ගන්න පුලුවන්..එහෙම අපි කැමති vendor කෙනෙක්ගෙන් proforma invoice එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලම..ඒක උන්ට කිව්වම උන් දන්න්වා, උන් දෙයි..

Softlogic, Metropolitan, Abans, Singer, John Keells, Singhagiri, e-Wis වගේ ඒවා තමයි vendors..දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ..

එහෙම shop එකක් specifically කියන්න බැහැ..උඹ හරියටම vendor ලිස්ට් එක හොයාගෙන (උඩ දාපු ශොප් සෙට් එකම තමයි, පොඩ්ඩක් ඒකෙන් එකක් දෙකක් අඩු වෙන්න හෝ එකතු වෙලා ඇති මේ වෙද්දී), හැම vendor කෙනෙක්ගෙන්ම අහලා බලපන් තියෙන මොඩල්ස් මොනවද සහ ඒවායේ ගණන් compare කරලා බලපන්..

එහෙම හොඳ එකක් කියලා නැහැ..දෙකෙන්ම දෙනවා..උඹ ඉන්න කැම්පස් එකට අදාලව ඔය බැංකු දෙකෙන්ම නම් කරපු බ්රාන්චස් වලින් විතරයි ලෝන් එක ගන්න පුලුවන්..සමහර කැම්පස් අවට තියෙන branches වලින් එහෙම නම් කරලා තිබ්බත් ඒ බ්රාන්ච් එකෙන් ලෝන් දෙන එක නතර කරපු අවස්තාත් තියෙනවා..මොකෙන් ගත්තත් එකයි..ලෝන් එක දෙන තැනින් ගනින්..කොහොමත් දවස් තුන හතරක් බැංකුවට යන්න වෙනවා...

පල්ලෙහා ලින්ක්ස් ටික බලපන්

http://www.mohe.gov.lk/index.php/en/news-events/development

http://www.mohe.gov.lk/index.php/en/news-events/list-of-supplier-specifications-price

http://www.mohe.gov.lk/index.php/en/news-events/bank-of-ceylon

http://www.mohe.gov.lk/index.php/en/news-events/people-s-bank

[QUOTE="pranathlcp, post: 24113773, member: 225352"] [SIZE="3"]මම ලැප් ලෝන් එක ගත්තේ ඒක introduce කරපු මාසෙමයි..ඒ කියන්නේ 2016 May/June වල තමයි ගත්තේ..දැන් procedure එක වෙනස් වෙලාද දන්නේ නැහැ..මම මේ කියන්නේ ඒ කාලේ තිබ්බ විදිය.. කැමති ශොප් එකකින් ගන්න බැහැ..Ministry of Higher Education එකෙන්ද approve කරපු vendors ල කීප දෙනෙක් ඉන්නවා..උන් හරහා විතරයි ගන්න පුලුවන්..එහෙම අපි කැමති vendor කෙනෙක්ගෙන් proforma invoice එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලම..ඒක උන්ට කිව්වම උන් දන්න්වා, උන් දෙයි.. Softlogic, Metropolitan, Abans, Singer, John Keells, Singhagiri, e-Wis වගේ ඒවා තමයි vendors..දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.. එහෙම shop එකක් specifically කියන්න බැහැ..උඹ හරියටම vendor ලිස්ට් එක හොයාගෙන (උඩ දාපු ශොප් සෙට් එකම තමයි, පොඩ්ඩක් ඒකෙන් එකක් දෙකක් අඩු වෙන්න හෝ එකතු වෙලා ඇති මේ වෙද්දී), හැම vendor කෙනෙක්ගෙන්ම අහලා බලපන් තියෙන මොඩල්ස් මොනවද සහ ඒවායේ ගණන් compare කරලා බලපන්.. එහෙම හොඳ එකක් කියලා නැහැ..දෙකෙන්ම දෙනවා..උඹ ඉන්න කැම්පස් එකට අදාලව ඔය බැංකු දෙකෙන්ම නම් කරපු බ්රාන්චස් වලින් විතරයි ලෝන් එක ගන්න පුලුවන්..සමහර කැම්පස් අවට තියෙන branches වලින් එහෙම නම් කරලා තිබ්බත් ඒ බ්රාන්ච් එකෙන් ලෝන් දෙන එක නතර කරපු අවස්තාත් තියෙනවා..මොකෙන් ගත්තත් එකයි..ලෝන් එක දෙන තැනින් ගනින්..කොහොමත් දවස් තුන හතරක් බැංකුවට යන්න වෙනවා... පල්ලෙහා ලින්ක්ස් ටික බලපන්[/SIZE] [url]http://www.mohe.gov.lk/index.php/en/news-events/development[/url] [url]http://www.mohe.gov.lk/index.php/en/news-events/list-of-supplier-specifications-price[/url] [url]http://www.mohe.gov.lk/index.php/en/news-events/bank-of-ceylon[/url] [url]http://www.mohe.gov.lk/index.php/en/news-events/people-s-bank[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom