LAPTOP LOANS for UNIVERSITY STUDENT

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    මචංලා මම Laptop Loan එකක් apply කරන්න ඉන්නෙ... :)

    ඒ loan එක ගනිද්දි අපිට කැමති shop එකකින් එක අරන් form එකේ දාන්න පුළුවන්ද??? :oo:

    එහෙම නැත්තම් වෙනම ගන්න පුළුවන් shops තියෙනවද??? :baffled:

    තව Student ID එකට කීයක් අඩු වෙනවද??? :rolleyes:

    එකෙන් අඩුකරන shops මොනවාද??? :eek:

    ඒ වගේම ගන්න හොඳ bank එක BOC ද නැත්තම් People's Bank එකද :)
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Mama danna widiyata hama shop ekenma ganna ba bn. Metoropolitan ehema support karanawa. Thawa hama lap ekatamath nadda koheda...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ලැප් ලෝන් එක ගත්තේ ඒක introduce කරපු මාසෙමයි..ඒ කියන්නේ 2016 May/June වල තමයි ගත්තේ..දැන් procedure එක වෙනස් වෙලාද දන්නේ නැහැ..මම මේ කියන්නේ ඒ කාලේ තිබ්බ විදිය..

    ඒ loan එක ගනිද්දි අපිට කැමති shop එකකින් එක අරන් form එකේ දාන්න පුළුවන්ද??? :oo:

    එහෙම නැත්තම් වෙනම ගන්න පුළුවන් shops තියෙනවද??? :baffled:

    කැමති ශොප් එකකින් ගන්න බැහැ..Ministry of Higher Education එකෙන්ද approve කරපු vendors ල කීප දෙනෙක් ඉන්නවා..උන් හරහා විතරයි ගන්න පුලුවන්..එහෙම අපි කැමති vendor කෙනෙක්ගෙන් proforma invoice එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලම..ඒක උන්ට කිව්වම උන් දන්න්වා, උන් දෙයි..

    Softlogic, Metropolitan, Abans, Singer, John Keells, Singhagiri, e-Wis වගේ ඒවා තමයි vendors..දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ..

    තව Student ID එකට කීයක් අඩු වෙනවද??? :rolleyes:

    එකෙන් අඩුකරන shops මොනවාද??? :eek:

    එහෙම shop එකක් specifically කියන්න බැහැ..උඹ හරියටම vendor ලිස්ට් එක හොයාගෙන (උඩ දාපු ශොප් සෙට් එකම තමයි, පොඩ්ඩක් ඒකෙන් එකක් දෙකක් අඩු වෙන්න හෝ එකතු වෙලා ඇති මේ වෙද්දී), හැම vendor කෙනෙක්ගෙන්ම අහලා බලපන් තියෙන මොඩල්ස් මොනවද සහ ඒවායේ ගණන් compare කරලා බලපන්..

    ඒ වගේම ගන්න හොඳ bank එක BOC ද නැත්තම් People's Bank එකද :)

    එහෙම හොඳ එකක් කියලා නැහැ..දෙකෙන්ම දෙනවා..උඹ ඉන්න කැම්පස් එකට අදාලව ඔය බැංකු දෙකෙන්ම නම් කරපු බ්‍රාන්චස් වලින් විතරයි ලෝන් එක ගන්න පුලුවන්..සමහර කැම්පස් අවට තියෙන branches වලින් එහෙම නම් කරලා තිබ්බත් ඒ බ්‍රාන්ච් එකෙන් ලෝන් දෙන එක නතර කරපු අවස්තාත් තියෙනවා..මොකෙන් ගත්තත් එකයි..ලෝන් එක දෙන තැනින් ගනින්..කොහොමත් දවස් තුන හතරක් බැංකුවට යන්න වෙනවා...

    පල්ලෙහා ලින්ක්ස් ටික බලපන්

    http://www.mohe.gov.lk/index.php/en/news-events/development
    http://www.mohe.gov.lk/index.php/en/news-events/list-of-supplier-specifications-price
    http://www.mohe.gov.lk/index.php/en/news-events/bank-of-ceylon
    http://www.mohe.gov.lk/index.php/en/news-events/people-s-bank
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    john keels eken asus ekak ganin eke 8 gb ram grapic card ehema enawa .softlogic eken gatta ekak melo rahak ne 4gb ram .student offer eka nisa 120k witara wena ewa 72 kata wage denawa
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    මම ලැප් ලෝන් එක ගත්තේ ඒක introduce කරපු මාසෙමයි..ඒ කියන්නේ 2016 May/June වල තමයි ගත්තේ..දැන් procedure එක වෙනස් වෙලාද දන්නේ නැහැ..මම මේ කියන්නේ ඒ කාලේ තිබ්බ විදිය..

    කැමති ශොප් එකකින් ගන්න බැහැ..Ministry of Higher Education එකෙන්ද approve කරපු vendors ල කීප දෙනෙක් ඉන්නවා..උන් හරහා විතරයි ගන්න පුලුවන්..එහෙම අපි කැමති vendor කෙනෙක්ගෙන් proforma invoice එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලම..ඒක උන්ට කිව්වම උන් දන්න්වා, උන් දෙයි..

    Softlogic, Metropolitan, Abans, Singer, John Keells, Singhagiri, e-Wis වගේ ඒවා තමයි vendors..දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ..

    එහෙම shop එකක් specifically කියන්න බැහැ..උඹ හරියටම vendor ලිස්ට් එක හොයාගෙන (උඩ දාපු ශොප් සෙට් එකම තමයි, පොඩ්ඩක් ඒකෙන් එකක් දෙකක් අඩු වෙන්න හෝ එකතු වෙලා ඇති මේ වෙද්දී), හැම vendor කෙනෙක්ගෙන්ම අහලා බලපන් තියෙන මොඩල්ස් මොනවද සහ ඒවායේ ගණන් compare කරලා බලපන්..

    එහෙම හොඳ එකක් කියලා නැහැ..දෙකෙන්ම දෙනවා..උඹ ඉන්න කැම්පස් එකට අදාලව ඔය බැංකු දෙකෙන්ම නම් කරපු බ්‍රාන්චස් වලින් විතරයි ලෝන් එක ගන්න පුලුවන්..සමහර කැම්පස් අවට තියෙන branches වලින් එහෙම නම් කරලා තිබ්බත් ඒ බ්‍රාන්ච් එකෙන් ලෝන් දෙන එක නතර කරපු අවස්තාත් තියෙනවා..මොකෙන් ගත්තත් එකයි..ලෝන් එක දෙන තැනින් ගනින්..කොහොමත් දවස් තුන හතරක් බැංකුවට යන්න වෙනවා...

    පල්ලෙහා ලින්ක්ස් ටික බලපන්

    http://www.mohe.gov.lk/index.php/en/news-events/development
    http://www.mohe.gov.lk/index.php/en/news-events/list-of-supplier-specifications-price
    http://www.mohe.gov.lk/index.php/en/news-events/bank-of-ceylon
    http://www.mohe.gov.lk/index.php/en/news-events/people-s-bank

    Thanks mchn... loku udawwak me...