මචන්ලා මම අලුත් ලැප් එකක් ගත්තා.එකේ පහල වීඩියෝ එකේ වගේ හාර්ඩ් එකෙන් noise එකක් එනවා.ඒක නොර්මල් ද ? ඕක ටිකක් කල් යනකොට හරියනවද ? දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න ?
Last edited:
fan eke mokakhari wedilada balapan, ohoma saddayak endanam be
thanksbump
Cristal disk info dala check karapan
Hard Disk Eka ban. kisi awulak na. WD Hard ekak da tyanne. WD hard wala oka wenawa. Kisi awulak na baya wenna epa.
Service center ekata dala balapan baya nam.. hithara awul wage nam..
Mokakda lap eka?
Ahh ela bn. Thanks reply ekata.lap eka Asus x556u model ekak