Laptop not charging, rate 0%

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඊයෙ වෙනකන් ලැප් එක පැය බාගයක් වගෙ තිබ්බා. අද චාජ් සයින් ටාස්ක් බාර් එකෙ වැටිල විනාඩියකින් වගෙ චාජින් ඉන්ඩිකේටර් නවතිලා චාජර් ප්ලගින් සයින් විතරයි පෙන්නන්නෙ.. චාජ් එක 0..

    මොකක්ද වෙලාතියෙන්නෙ කිය බලන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG and zid2021

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    Na ban

    Softlogic eken brand new gatta Dell godak kal
    කොච්චර කල්ද?

    මගෙ dell inspiron 3521 ලැප් එක. 2013 අප්‍රේල් ගත්තේ. ඒ කාලෙ ඉපදිච්ච ළමයෙක් දැන් 4 වසරේ. තාම බඩු වැඩ හොඳට.

    2018 අවුරුද්දෙ මුලම දවසක උදේ ඔන් කරන්න හදද්දි ඔන් උනේ නෑ. බ්‍රැට්‍රිය පැයක් පැය බාගයක් වගේ අල්ලල හිටිනව ඒ කාලෙ වෙද්දිත්. චාජරේ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙනවා. ලැප ඔන්වෙන්නෙ නෑ. නිකමට බැට්‍රිය ගලෝල චාජරේට ගහල බැලුවා. අද වනතුරු එහෙම තමා වැඩ කරන්නේ.

    සොෆ්ට්ලොජික් එකෙන්, මෙට්‍රොපොලිටන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගත්ත ඒවා ගොඩක් ලෙඩ දෙනවා වොරන්ටි ඉවර උනාම. මම ගත්තෙ යුනිටියෙන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    charging port එක ලූස් වෙලා තියෙන්නේ,
    එතකොට තමයි charging status එක වැටිලත් charge නොවෙන්නේ
    පොඩ්ඩක් shake කරලා ගහලා බලන්න

    adapter, port, charging pin, power cord වල පැහැදිලි photos එවන්න වෙන අවුලක් තියෙනවාද බලන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Mgeth ohoma unaa Dell lap ekaka. Awurudu 5k aragena. Anthima kaale 1 hour wage tibba.
    Dawas kihipekta passe on kraddi oya kiwwa widihma tamaa. battery replace krama hri giyaa

    Yesterday wenakan 45 minutes wage tibba ne.. Hadisiye uney kohomada

    Battery kiyak weida.. Original wenna oney da
     
    • Like
    Reactions: NRTG

    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    Inspiron 3537

    Kohomada ban Charger da Lap da awul kiyala check karagsnne
    ------ Post added on Jul 1, 2022 at 5:55 PM
    මෙහෙම කේස් එකක් වෙන්ඩ ඕනේ, ඔය ලැප් එකේ battery එක cell 6 ක තනි battery එකක් විදියහට නේ එන්නේ, ඉතින් ඔය එක cell එකක් fail වුනොත් මුළු battery එකම fail වෙනවා. ඒක නිසා තමයි ඔය එකපාරටම battery එක පොඩ්ඩක්වත් අල්ලගෙන ඉන්නෙ නැතුව ගියේ. Battery එක replace කරන එක තමයි විසඳුම
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මෙහෙම කේස් එකක් වෙන්ඩ ඕනේ, ඔය ලැප් එකේ battery එක cell 6 ක තනි battery එකක් විදියහට නේ ඉන්නේ, ඉතින් ඔය එක cell එකක් fail වුනොත් මුළු battery එකම fail වෙනවා. ඒක නිසා තමයි ඔය එකපාරටම battery එක පොඩ්ඩක්වත් අල්ලගෙන ඉන්නෙ නැතුව ගියේ. Battery එක replace කරන එක තමයි විසඳුම

    Power adapter eka fail wenna bari da
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request