laptop parts

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මස් කරපු බඩු ටිකක් තියනවා. ඩිස්ප්ලේ, ප්‍රොසෙසර්ස්, රැම්ස්, මදර්බෝඩ්ස් වගේ ඒවා කෝල් එකක් දීපන්. උබ ඉන්නෙ කොහෙද?
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මස් කරපු බඩු ටිකක් තියනවා. ඩිස්ප්ලේ, ප්‍රොසෙසර්ස්, රැම්ස්, මදර්බෝඩ්ස් වගේ ඒවා කෝල් එකක් දීපන්. උබ ඉන්නෙ කොහෙද?

    ado pattane.man kandy pimathalawe bn.ade aduwata dioan mn gannamko.list ekak dapan tiyena ewa.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    අවුරුදු 10ක් පරන HP ලැප් එකක් තියෙනව..කිසිම අවුලක් නෑ වැඩ,ඕනිනම් දෙන්නම්! :rolleyes:

    mokakda hp dv2000da cq42 ekakda.g6 ekakdaehemath nathnam hp1000 ekakda.mokakda kiyapan balanna :lol:kiyatada denne kiyapanko
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mokakda hp dvcq42 ekakda.g6 ekakda.mokakda kiyapan balanna :lol:

    hp_pavilion_dv4_01.jpg


    HP Pavilion DV4T

    Core 2Duo 2.4GHz
    3GB RAM (Dual)
    250GB HDD
    Vista(Now Windows 7)
    FP Reader
    New Genuine Battery
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ado pattane.man kandy pimathalawe bn.ade aduwata dioan mn gannamko.list ekak dapan tiyena ewa.

    ආ එහෙමද. නවරත්නයා අදුරනවද? මම ඔය පැත්තෙ එනවා මාසෙකට දෙතුන් වතාවක්.
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මචන්ලා ගොඩ දවසකින්උ දව්වක් ඉල්ලන්න අවේ.මන් කලින් ලැප්ටොප්/mother board repair වගේ වැඩ කරනේ.පහුගිය දවස් වල වෙච්ච කරදර ගොඩක් නිසා ඒ වැඩ නතර වෙලා තිබ්බේ. අපහු ටික ටික පටන් ගන්නවා:cool::cool:. මෙන්න මේ වැඩේට මට lap parts ගන්න පරණ වැඩ නැති ලැප් ටිකක් ඕනේ. සාදාරන ගානකට ගන්නම්:yes::yes:.used laptop display ටිකකුත් ඕනේ.තියන අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තුතිය්
    mn gawa thiyenawa toshiba c850d ekak mother boad case ekak thiyenne,parts okkoma hodai, onenam kiyahan.kb eka dala 1 month use karewath ne, display eka dammeth lagadi.:D