Laptop RAM selection help

lilman

Well-known member
  • May 10, 2009
    40,052
    52,964
    113
    Colombo
    මේ රැම් දෙකෙන් නෝමල් යූස් වලට හොඳ මොකක්ද ??

    KINGSTON FURY IMPACT DDR4 8GB 2666MHZ - 14500 (5Y)

    PATRIOT VIPER STEEL DDR4 8GB 2666MHZ LAPTOP - 12800 (5Y)

    Patriot එක ගන්න බැලුවෙ ගේම් ගහන්නෙ නැති නිසා.....

    Help me ගුපියනේ :)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    dekama awulak na.
    uba used wage wikunanna hithanawanam kingston ganna eka hodai, lankawe samahara aya Patriot brand eka danne nathi nisa samaharawita chinese low quality ekak kiyala hithanna puluwan wikunaddi godak adu ganata illai.

    uba resell karanna balaporoththuwak nathnam patriot ganna. dekama hoda brand. habai original nam, ali eken ehema gaththa fake nam ithin sorry.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    dekama awulak na.
    uba used wage wikunanna hithanawanam kingston ganna eka hodai, lankawe samahara aya Patriot brand eka danne nathi nisa samaharawita chinese low quality ekak kiyala hithanna puluwan wikunaddi godak adu ganata illai.

    uba resell karanna balaporoththuwak nathnam patriot ganna. dekama hoda brand. habai original nam, ali eken ehema gaththa fake nam ithin sorry.
    ඔව් අනාත කුකුලූ දන්නෙ Kingston විතරයි මෙමරි ප්‍රඩක්ට් එහෙකට. අනික්වා චයිනීස්. :rofl:

    විකුන්නෙ නැතිනම් ලාබ එකක් ගන්න. ඔය ස්පීඩ්ම යූස්ඩ් එකක් තව අඩුවට හොයාගත හැකි. රැම් ලේසියෙන් කෙල වෙන්නෙ නෑ යූස්ඩ් ගත්තත්! මන්නම් යූස්ඩ්මයි ගන්නෙ.
     
    Resell කරන්න අදහසක් නෑ මචන්.යූස් කරන්න ගන්න බලන්නෙ. :)

    Patriot එක kingston එකට වඩා 1700 ක් අඩු නිසා ඒක ගන්න බැලුවෙ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් අනාත කුකුලූ දන්නෙ Kingston විතරයි මෙමරි ප්‍රඩක්ට් එහෙකට. අනික්වා චයිනීස්. :rofl:

    විකුන්නෙ නැතිනම් ලාබ එකක් ගන්න. ඔය ස්පීඩ්ම යූස්ඩ් එකක් තව අඩුවට හොයාගත හැකි. රැම් ලේසියෙන් කෙල වෙන්නෙ නෑ යූස්ඩ් ගත්තත්! මන්නම් යූස්ඩ්මයි ගන්නෙ.
    ow. original nam used kisima awulak na ram & cpu.
    Resell කරන්න අදහසක් නෑ මචන්.යූස් කරන්න ගන්න බලන්නෙ. :)

    Patriot එක kingston එකට වඩා 1700 ක් අඩු නිසා ඒක ගන්න බැලුවෙ.
    ehenam patriot ganna. hoda brand ekak.
    patriot, crucial,sk hynix waga hoda brand lankawe wadiya prasidda na. ekai awula resell karaddi wage.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,725
    1
    49,738
    113
    ප*යාගල
    sorry.com
    PATRIOT කියන්නෙ පට්ට බ්‍රෑන්ඩ් එකක් කිසිම තැනක ඇඩ් එකක් දැකලා නෑ.හැබැයි ඒකාලෙ (2002-2003) SLR Rainbow Page එකේ ඇඩ් තිබුනා.ඒ කාලෙ ලංකාවෙ ගෙන්නල බෙදාහැරපු කොම්පැනි එකෙන් දාපු.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    Ram එකක brand නම වැඩක් නැහැ, MHZ එක වැඩි වෙන තරමට හොදයි, ඒ නිසා ඔය දෙකම එකයි, PATRIOT VIPER STEEL DDR4 8GB අඩු එක ගන්න
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Windows 11 nan 32GB ram ekath madi den.Chrome eke tabs 20k witara open karama memory ynwa 6GB witara chrome ekatama.😂
     
    • Like
    Reactions: lilman and NRTG