Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Laptop Ram slot and Ram not working
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි යාලුවනේ ..

ලැප්ටොප් පලහිලව්වකට තමයි ඉතින් උදේම ආවේ ..

මගේ ගාව තියෙන්නේ acer Nitro AN 515-54 එකක්.

කලින් දවසේ රෑත් අගේට වැඩ කර කර තිබුන ලැප් එක ඊට පස්සේ උදේ බලද්දී එක පාරටම වැඩ නෑ ..

වැඩ නෑ කියන්නේ ඔන් කරාම keyboard light පත්තු වෙනවා.ෆෑන් වැඩ කරනවා..ඒත් hard එක read කරන සද්දේ එන්නෙත් නෑ ..අනිත් එක display එක එන්නෙත් නෑ ..

ඊට පස්සේ මම external monitor එකකට connect කරලත් බැලුව..ඒත් වැඩ කරේ නෑ ..

ඊලගට ලැප් එක ගලවලා බැලුවා ..

මෙන්න මෙහෙමයි තිබුනේ..

මේකේ තිබුනේ 8Gb Ram දෙකක් ..එකක් ADATA අනිත් එක Kingston ..

Slot 1 (S 1) - ADATA

Slot 2 (S 2) - Kingston

ඊට පස්සේ මම ඔය ram දෙක Slots මාරු කරලා ගැහුවා.ඒත් වැඩ කරේ නෑ ..

ඊලගට ADATA එක විතරක් Slot 2 (S 2) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ

පස්සේ Kingston එක විතරක් Slot 1 (S 1) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ.

අන්තිමට ADATA එක විතරක් Slot 1 (S 1) එකට ගහලා බැලුවා..එතකොට ලැප් එක වැඩ කරා.

ඒ කියන්නේ Kingston ram එක and Slot 2 (S 2) වල අවුලක් කියන එකනේ..

මේ තියෙන්නේ ගලවපු Kingston ram එක..

දැන් ලැප් එකේ performance බැලුවම මෙහෙම පෙන්නන්නේ

මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ

[QUOTE="virajqs, post: 30125271, member: 127701"] හායි යාලුවනේ .. ලැප්ටොප් පලහිලව්වකට තමයි ඉතින් උදේම ආවේ .. මගේ ගාව තියෙන්නේ acer Nitro AN 515-54 එකක්. කලින් දවසේ රෑත් අගේට වැඩ කර කර තිබුන ලැප් එක ඊට පස්සේ උදේ බලද්දී එක පාරටම වැඩ නෑ .. වැඩ නෑ කියන්නේ ඔන් කරාම keyboard light පත්තු වෙනවා.ෆෑන් වැඩ කරනවා..ඒත් hard එක read කරන සද්දේ එන්නෙත් නෑ ..අනිත් එක display එක එන්නෙත් නෑ .. ඊට පස්සේ මම external monitor එකකට connect කරලත් බැලුව..ඒත් වැඩ කරේ නෑ .. ඊලගට ලැප් එක ගලවලා බැලුවා .. මෙන්න මෙහෙමයි තිබුනේ.. [img]https://i.imgur.com/EfWRsmz.png[/img] මේකේ තිබුනේ 8Gb Ram දෙකක් ..එකක් ADATA අනිත් එක Kingston .. Slot 1 (S 1) - ADATA Slot 2 (S 2) - Kingston [img]https://i.imgur.com/FHfVF11.jpeg[/img] ඊට පස්සේ මම ඔය ram දෙක Slots මාරු කරලා ගැහුවා.ඒත් වැඩ කරේ නෑ .. ඊලගට ADATA එක විතරක් Slot 2 (S 2) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ පස්සේ Kingston එක විතරක් Slot 1 (S 1) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ. අන්තිමට ADATA එක විතරක් Slot 1 (S 1) එකට ගහලා බැලුවා..එතකොට ලැප් එක වැඩ කරා. ඒ කියන්නේ Kingston ram එක and Slot 2 (S 2) වල අවුලක් කියන එකනේ.. මේ තියෙන්නේ ගලවපු Kingston ram එක.. [img]https://i.imgur.com/MwJUKvc.png[/img] දැන් ලැප් එකේ performance බැලුවම මෙහෙම පෙන්නන්නේ [img]https://i.imgur.com/YZTmIJh.png[/img] මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom