Laptop Ram slot and Ram not working

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    හායි යාලුවනේ ..
    ලැප්ටොප් පලහිලව්වකට තමයි ඉතින් උදේම ආවේ ..
    මගේ ගාව තියෙන්නේ acer Nitro AN 515-54 එකක්.
    කලින් දවසේ රෑත් අගේට වැඩ කර කර තිබුන ලැප් එක ඊට පස්සේ උදේ බලද්දී එක පාරටම වැඩ නෑ ..

    වැඩ නෑ කියන්නේ ඔන් කරාම keyboard light පත්තු වෙනවා.ෆෑන් වැඩ කරනවා..ඒත් hard එක read කරන සද්දේ එන්නෙත් නෑ ..අනිත් එක display එක එන්නෙත් නෑ ..
    ඊට පස්සේ මම external monitor එකකට connect කරලත් බැලුව..ඒත් වැඩ කරේ නෑ ..

    ඊලගට ලැප් එක ගලවලා බැලුවා ..
    මෙන්න මෙහෙමයි තිබුනේ..

    EfWRsmz.png


    මේකේ තිබුනේ 8Gb Ram දෙකක් ..එකක් ADATA අනිත් එක Kingston ..

    Slot 1 (S 1) - ADATA
    Slot 2 (S 2) - Kingston

    FHfVF11.jpeg


    ඊට පස්සේ මම ඔය ram දෙක Slots මාරු කරලා ගැහුවා.ඒත් වැඩ කරේ නෑ ..
    ඊලගට ADATA එක විතරක් Slot 2 (S 2) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ
    පස්සේ Kingston එක විතරක් Slot 1 (S 1) එකට ගැහුවා.ඒත් වැඩ කරේ නෑ.
    අන්තිමට ADATA එක විතරක් Slot 1 (S 1) එකට ගහලා බැලුවා..එතකොට ලැප් එක වැඩ කරා.

    ඒ කියන්නේ Kingston ram එක and Slot 2 (S 2) වල අවුලක් කියන එකනේ..
    මේ තියෙන්නේ ගලවපු Kingston ram එක..
    MwJUKvc.png


    දැන් ලැප් එකේ performance බැලුවම මෙහෙම පෙන්නන්නේ

    YZTmIJh.png


    මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ