Laptop RAM

madhawa666

Active member
  • May 13, 2007
    305
    43
    28
    දන්න කවුරු හරි කියනවද ලෑප්ටොප් එකෙ RAM එකෙ Details හොය ගන්න Software එකක්??? :rolleyes::confused::confused::confused:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Open Command Prompt

    01) Type "wmic" (without inverted commas) and press Enter.
    02) Type "memorychip" (without inverted commas) and press Enter.

    Configured Clock Speed/Configured Voltage/Manufacturer/Part Number වගේ වැදගත් දේවල් බලාගන්න පුළුවන්..

    Manufacture Name + Part Number Google කරහම දැන් තියෙන RAM එකේ විස්තර ඕනේ නං ගන්න පුළුවන්..

    or else,

    Install CPU-Z :)
     
    • Like
    Reactions: suicxde

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    lap model එක ගුගල් කරලා බලපන් :) කොච්චරක් තියෙනවද බලන්න මයි කොම්පියුටර් රයිට් ක්ලික් කරලා ප්රෝපටිස් ගිහින් බලපන් .. එතන ram capacity එක පෙන්නයි :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    speccy1.png