Laptop Ram

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Mage HP Probook old laptop (Probook 4520s) eke Ram eka HP ProBook 450 G2 ekata compatible da?

    ProBook 4520s - DDR3 PC3-10600 1333 MHZ SODIMM

    Probook 450 G2 - DDR3L 1600MHz PC3L12800 SODIMM

    Compatible num mama baluwe old eken galawala anith ekata danna... Danna kenek udawwww
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Mage HP Probook old laptop (Probook 4520s) eke Ram eka HP ProBook 450 G2 ekata compatible da?

    ProBook 4520s - DDR3 PC3-10600 1333 MHZ SODIMM

    Probook 450 G2 - DDR3L 1600MHz PC3L12800 SODIMM

    Compatible num mama baluwe old eken galawala anith ekata danna... Danna kenek udawwww
    probook 450 g2 eka support karanne DDR3L witharai nan oke use karanna ba. L kiyanne low voltage. 1.35v ...normal eka operate wenne 1.5v walin
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ෆ්රීක්වන්සි කීපයක මෙමරි මොඩියුල් දැම්මම අඩුවෙන් තියෙන ෆ්රීක්වන්සි එකට අඩු වෙලා වැඩ කරනවා. එත් මෙතන DDR3 සහ DDR
    3L තියෙනවා, දෙවැනි එක වෝල්ට් 1.3ක් වෝල්ටේජ් එකෙන් වැඩ කරන්නේ. පලවෙනි එක 1.5ක්. දැන් මික්ස් කලාම මදර්බෝඩ් එක කොහොමද දෙකට විදි දෙකකට වෝල්ටේජ් දෙන්නේ? මදර්බෝඩ් එක සපෝට් නොකලොත් 1.5 මොඩියුල් එක වැඩ කරන එකක් නෑ. 1.5 බෝඩ් එකට 1.3 මෙමරි දැම්මොත් මෙමරි එකේ ප්‍රෝටෙක්ෂන් නැත්නම් මෙමරි එක පිච්චිලා යාවි. මේක මම හරියටම දන්නේ නෑ. මොකද ඔය ස්පෙසිෆිකේෂන් මොකවත් දන්නේ නැති නිසා. එක නිසා මික්ස් කරලා ගහන්න එපා.
     
    • Like
    Reactions: pra52

    Thank you machn
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63
    Mama danna widihata nam DD3 ekakata DDR3L gahanna puluwan. But DDR3L ekakata DDR3 gahanna ba. Voltage 2k nisa.