Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop review එකක් !!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Use කරපුවගෙන් පට්ටම LAP එක TOSHIBA Satellite A505-S6035 NoteBook Intel Core i7 720QM

Intel® Core™ i7-720QM processor, ෆට්ට ෆට ෆට HT, VT, Turbo එක්ක 2.6 වගේ අදිනවා, Virtual Machine වලට කියාපු බඩ්ඩ. . ..

NVIDIA® GeForce® GT 330M පොඩ්ඩක් පරන උනාට තාම ඕනම Game එකකට Support, MAX payne 3 ඇද්දා කිසිප්රශ්නයක් නතුව.

16.0" HD TruBrite® LCD Display ලොවෙත් නැ,, ඇස් රිදෙන්නෙත් නැ, ,,

harman/kardon® stereo speakers ආයෙ ඉතින් ලොවෙත් නැ,, harman/kardon කිව්වම දන්නවනෙ,, Games ගහද්දි උපරිම වේදානවෙන් ගහන්න පුලුවන්. ..

1-eSATA/USB (2.0) combo port with Sleep and Charge LAP එක Off කරලා Phone එක charge කරන්න පුලුවන් .. .

Fusion® Finish in Quantum Black ලොවෙත් නැ, ,, ලස්සනට කන්න හිතෙනවා. ..

TOSHIBA eco utility™ Power Saving

Media buttons - Touch Bouttons. .. .

battery නම් එච්චර කරන්නෙ නැ i7 හින්දා, උපරිම පැයක් තමයි,,, ගත්ත අලුත නම් පැය දෙකකට ලං වෙන්න ඇද්දා, , පොඩි පොඩි වැඩ කරගන්න ඇටම් එකක් ගන්න හිතන් ඉන්නෙ, ,,

පස්සෙ Samsung එකක් ගත්තා i5 අප්පො samsung මල ජරාවක්, මෙලව රහක් නැ ...

Toshiba ම Qosmio® එකක් ගන්න තමයි ඊලග Try එක, ඒත් ගාන නම් දරාගන්න බැ, ,, :/

[QUOTE="K_ZONE, post: 15505567, member: 207562"] [CENTER][SIZE="4"][IMG]http://img2.mlstatic.com/toshiba-satellite-a505-s6980-impecable_MLA-O-3571650740_122012.jpg[/IMG] මම Use කරපුවගෙන් පට්ටම LAP එක TOSHIBA Satellite A505-S6035 NoteBook Intel Core i7 720QM Intel® Core™ i7-720QM processor, ෆට්ට ෆට ෆට HT, VT, Turbo එක්ක 2.6 වගේ අදිනවා, Virtual Machine වලට කියාපු බඩ්ඩ. . .. NVIDIA® GeForce® GT 330M පොඩ්ඩක් පරන උනාට තාම ඕනම Game එකකට Support, MAX payne 3 ඇද්දා කිසිප්රශ්නයක් නතුව. 16.0" HD TruBrite® LCD Display ලොවෙත් නැ,, ඇස් රිදෙන්නෙත් නැ, ,, harman/kardon® stereo speakers ආයෙ ඉතින් ලොවෙත් නැ,, harman/kardon කිව්වම දන්නවනෙ,, Games ගහද්දි උපරිම වේදානවෙන් ගහන්න පුලුවන්. .. 1-eSATA/USB (2.0) combo port with Sleep and Charge LAP එක Off කරලා Phone එක charge කරන්න පුලුවන් .. . Fusion® Finish in Quantum Black ලොවෙත් නැ, ,, ලස්සනට කන්න හිතෙනවා. .. TOSHIBA eco utility™ Power Saving :P Media buttons - Touch Bouttons. .. . :P battery නම් එච්චර කරන්නෙ නැ i7 හින්දා, උපරිම පැයක් තමයි,,, ගත්ත අලුත නම් පැය දෙකකට ලං වෙන්න ඇද්දා, , පොඩි පොඩි වැඩ කරගන්න ඇටම් එකක් ගන්න හිතන් ඉන්නෙ, ,, :P පස්සෙ Samsung එකක් ගත්තා i5 අප්පො samsung මල ජරාවක්, මෙලව රහක් නැ ... Toshiba ම Qosmio® එකක් ගන්න තමයි ඊලග Try එක, ඒත් ගාන නම් දරාගන්න බැ, ,, :/[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom