කට්ටියම හොදින් කියලා හිතනවා.

ගොඩක් අයට වැදගත් නිසා Laptop review එකක් කරල බලන්න හිතුනා.දැනට use කරන අය එ අයගෙ reviews මෙතන පොස්ට් කරන්න.Laptop එකක් ගන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.දැනට නම් මාර්කට් එකෙ තියෙන්නෙ මේවා තමා මම දන්න තරමින්.

මෙතනදී හැමොගෙම අදහස් අගය කරලා සලකනවා.අදහසක් නැත්තම් Bump එකක් වත් දාල යන්න.

කට්ටිය Reviews දාන කොට
1.Display තත්වය
2.Battery තත්වය
3.Battery ආයුකාලය
4.Keyboard තත්වය/ආයුකාලය
5.Battery Charger තත්වය
6.Repair වලට යන වියදම්
7.Parts වලට යන වියදම්
වගේ දේවල් වලට අවධානය යොමු කරන්න.

මටනම් Laptop ඒකක් තවම නෑ
ඒත් ලගදිම ගන්න ඉන්නෙ ගත්ත ගමන් මමත් දාන්නම් 

mathak wenakotath dukai..
my laptop 