Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop review එකක් !!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HP Pavilion DV5 1215ee

මේ තියෙන්නේ Lap එක.[ නෙට් එකෙන් ගත්ත එව්වා ඇ ]

දැනට අවුරුදු 6 ක් මේක පාවිච්චි කළා. Brand New ගත්තේ.

මේකේ තියෙන්නේ Core 2 Duo 2.0 Processor එකක්. Performance නම් මන් කරන වැඩ වලට හොඳටම ඇති.

VGA එක තියෙන්නේ Nvidia GeForce GS9200M 512MB එකක්. මේක නම් මදි.

මේකේ PCMCIA Port එකක් එනවා. ඒ නිසා තමා තවමත් පාවිච්චි කරන්නේ. එකට Creative X-Fi Xtereme Audio 7.1 එකක් ගහල තියෙන්නේ. Sound ගැන අයේ අහන්න දෙයක් නැහැ.

DVD RW එනවා. තව Remote එකක් එනවා. Battery එක නම් Dead වෙලා එක්ක දැම්ම. එක නම් අවුලක් නැතුව වැඩ. දැනට නම් කිසිම අවුලක් නැහැ.

සාමානයෙන් උදේ 8 ට වගේ දැම්මහම අයේ රැ 11 ට වගේ තමා Off කරන්නේ. 250GB HDD එකක් තිබ්බේ. දැනටත් එක තියෙන්නේ. ඔව්ව තමා.

Screen එක නම් 15.6 LCD එකක් එන්නේ.

දැන්ම වෙන එකක් ගන්න අදහසක් නැහැ. මේක තවම හොඳටම ඇති.

[QUOTE="සනෝජ්_තරංග, post: 15536567, member: 454743"] [b]HP Pavilion DV5 1215ee[/b] [SIZE="5"]මේ තියෙන්නේ Lap එක.[ නෙට් එකෙන් ගත්ත එව්වා ඇ ] [/SIZE] [IMG]http://img534.imageshack.us/img534/1145/img3218jpg.jpg[/IMG] [IMG]http://img20.imageshack.us/img20/5715/img3222jpg.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/70jrz6.jpg[/IMG] [SIZE="5"]දැනට අවුරුදු 6 ක් මේක පාවිච්චි කළා. Brand New ගත්තේ. මේකේ තියෙන්නේ Core 2 Duo 2.0 Processor එකක්. Performance නම් මන් කරන වැඩ වලට හොඳටම ඇති. VGA එක තියෙන්නේ Nvidia GeForce GS9200M 512MB එකක්. මේක නම් මදි. මේකේ PCMCIA Port එකක් එනවා. ඒ නිසා තමා තවමත් පාවිච්චි කරන්නේ. එකට Creative X-Fi Xtereme Audio 7.1 එකක් ගහල තියෙන්නේ. Sound ගැන අයේ අහන්න දෙයක් නැහැ. DVD RW එනවා. තව Remote එකක් එනවා. Battery එක නම් Dead වෙලා එක්ක දැම්ම. එක නම් අවුලක් නැතුව වැඩ. දැනට නම් කිසිම අවුලක් නැහැ. සාමානයෙන් උදේ 8 ට වගේ දැම්මහම අයේ රැ 11 ට වගේ තමා Off කරන්නේ. 250GB HDD එකක් තිබ්බේ. දැනටත් එක තියෙන්නේ. ඔව්ව තමා. Screen එක නම් 15.6 LCD එකක් එන්නේ. දැන්ම වෙන එකක් ගන්න අදහසක් නැහැ. මේක තවම හොඳටම ඇති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom