Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop review එකක් !!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්නවා නම් ලොවෙත් ඉතින් ටොෂිබා තමා......

මගේ එක Toshiba L655 i3 එකක්.....

ආවේ නම් 320GB Hard Disk / 2GB RAM එක්ක.....

හැබැයි දැන් තියෙන්නේ වොරන්ටි වලින් ජිල්මාට් මාරුවක් දාගත්ත 500GB Hard Disk එකක් සහ 4GB X 2 = 8GB RAM

1.Display තත්වය ~ සුපිරි  Death Pixel එකක් ආවා ගත්ත අළුතම, මමමයි වොරන්ටි වලට මාරු කරේ අබාන්ස් එකේ වැඩ කරද්දි.....

2.Battery තත්වය ~ අවුරුදු 2 1/2 කට වැඩි, තවමත් පැය දෙකක් දුවනවා Wi-Fi ඔන් කරන්.....  ගත්ත දවස් වල නම් පැය 2 විනාඩි 45 ඈද්දා.....

3.Battery ආයුකාලය ~ මගේ පාවිච්චිය චාජරේ ගහගෙනම තමා...... මාසෙකට සැරයක් ෆුල් ඩිස්චාජ් කරනවා......

4.Keyboard තත්වය/ආයුකාලය ~ සතියකට සැරයක් වැකුම් කරන නිසා තවම හොදින්..... කිරියේ පෝස්ට් 2011 ඉදන් දැම්මේ මේකෙන් විතරමයි.....

5.Battery Charger තත්වය ~ කිසිම අවුලක් නෑ.... ඒත් මගේ චාජරේ නම් උස්සලා ඔෆිස් එකේදි.... දැන් අළුත් ඔරිජිනල් චාජර් එකක් ගන්න උනා.....

6.Repair වලට යන වියදම් ~ කිසිම රෙපයාර් එකක් නෑ.....  ආවත් කරගන්නේ ඉතින් මම ම තමා.....

[CODE]https://www.facebook.com/TechSmartLanka[/CODE]

7.Parts වලට යන වියදම් ~ රෙපයාර් එන්න එපායේ වියදම් කියන්න.....  පාට්ස් ඕනා තරම් තියෙනවා.......

[QUOTE="urajdrlk, post: 15536719, member: 1489"] ගන්නවා නම් ලොවෙත් ඉතින් ටොෂිබා තමා...... :yes: මගේ එක Toshiba L655 i3 එකක්..... :) ආවේ නම් 320GB Hard Disk / 2GB RAM එක්ක..... :( හැබැයි දැන් තියෙන්නේ වොරන්ටි වලින් ජිල්මාට් මාරුවක් දාගත්ත 500GB Hard Disk එකක් සහ 4GB X 2 = 8GB RAM :D :cool: 1.Display තත්වය ~ සුපිරි :yes: Death Pixel එකක් ආවා ගත්ත අළුතම, මමමයි වොරන්ටි වලට මාරු කරේ අබාන්ස් එකේ වැඩ කරද්දි..... :D 2.Battery තත්වය ~ අවුරුදු 2 1/2 කට වැඩි, තවමත් පැය දෙකක් දුවනවා Wi-Fi ඔන් කරන්..... :yes: ගත්ත දවස් වල නම් පැය 2 විනාඩි 45 ඈද්දා..... :D 3.Battery ආයුකාලය ~ මගේ පාවිච්චිය චාජරේ ගහගෙනම තමා...... මාසෙකට සැරයක් ෆුල් ඩිස්චාජ් කරනවා...... :yes: 4.Keyboard තත්වය/ආයුකාලය ~ සතියකට සැරයක් වැකුම් කරන නිසා තවම හොදින්..... කිරියේ පෝස්ට් 2011 ඉදන් දැම්මේ මේකෙන් විතරමයි..... :P 5.Battery Charger තත්වය ~ කිසිම අවුලක් නෑ.... ඒත් මගේ චාජරේ නම් උස්සලා ඔෆිස් එකේදි.... දැන් අළුත් ඔරිජිනල් චාජර් එකක් ගන්න උනා..... :( 6.Repair වලට යන වියදම් ~ කිසිම රෙපයාර් එකක් නෑ..... :no: ආවත් කරගන්නේ ඉතින් මම ම තමා..... :D [CODE]https://www.facebook.com/TechSmartLanka[/CODE] 7.Parts වලට යන වියදම් ~ රෙපයාර් එන්න එපායේ වියදම් කියන්න..... :P පාට්ස් ඕනා තරම් තියෙනවා....... :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom