මම දැන් අව්රුදු 2ක විතර ඉදලා පාවිච්චි කරන්නේ මේකක් (intel core i5 2450M)දැන් fan එක හෙන වේගෙන් කැරකෙනවා හැම වෙලාවෙම මම temperature මීටරයක් install කරලා බැලුවාම හැමවෙලේම 65c-80c වගේ තියෙන්නේ අඩු වෙන්නනේම නැ මෙකට මොකද කරන්ඩ ඹනේ
ගලවලා clean කරන්න හිතෙනවා ඒත බයයි සන්තකේටම තියෙන්නේ මෙක විතරයි

මේ තියෙන්නේ softwear එක දැම්මාම ආපුවා processor එක ලොකුවට වැඩ කරේ නැතත් 65c තියෙන්නේ
CoreTemp
මේක install කරලා තමා බැලුවේ
මේකට විසදුමක් දෙන්න දන්න කෙනේක් ඉන්නවානම්
7+ ගානේ දෙවො
Last edited:



