laptop vga

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    i3

    maka vga eka keeyada??

    https://www.singhagiri.lk/product-info/hppcl15bs588i37
    Video graphics Intel® HD Graphics 620

    i5

    maka vga eka keeyada??

    https://www.singhagiri.lk/product-info/hppcl15bs072i5
    Video graphics Intel® HD Graphics 620
    i7

    maka vga eka keeyada??

    https://www.singhagiri.lk/product-info/hppcl15cc141i78
    Video graphics NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    ඔය දාලා තියෙන තුනෙන් උබට Game ගහන්න ඕන නම් ඔය පහල තියෙන එක තමයි ගන්ඩ හොද. ඒත් උබට මේ කඩෙන්ම ගන්න ඕනේද ? :rolleyes:
    :yes:
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔය දාලා තියෙන තුනෙන් උබට Game ගහන්න ඕන නම් ඔය පහල තියෙන එක තමයි ගන්ඩ හොද. ඒත් උබට මේ කඩෙන්ම ගන්න ඕනේද ? :rolleyes:
    :yes:

    eta wadiya hodai nada gaming computer ekak ganna eka
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔය දාල තියෙන ලැප් වල වීඩියෝ කාඩ් වල ධාරිතාව කොපමණද?
    i3
    i5
    i7
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    eta wadiya hodai nada gaming computer ekak ganna eka

    :yes: Game ගහන්ඩ නම් ලැප් එකක් ගන්න එපා කියලයි මගේත් අදහස :rolleyes:

    ඔය දාල තියෙන ලැප් වල වීඩියෝ කාඩ් වල ධාරිතාව කොපමණද?

    ඔය උබ උඩ දාලා තියෙන lap වලට අදාලව නම්,

    i3 - VGA cards නැහැ මේවයේ. Onboard VGA තියෙන්නේ. සුලු ගානක් ඇති 1GB ට අඩු ගානක්. ඒත් performance මදි.
    i5 - VGA cards නැහැ මේවයේ. Onboard VGA තියෙන්නේ. සුලු ගානක් ඇති 1GB ට අඩු ගානක්. ඒත් performance මදි.
    i7 - NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    ඒ ඒ lap එකේ sinhagiri page එකේ වම් පැත්තේ තියෙනවා Specifications කියල තැනක්. එතන click කලාම ඒ ඒ lap එකේ technical details ටික බලාගත හැකි
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    :yes: Game ගහන්ඩ නම් ලැප් එකක් ගන්න එපා කියලයි මගේත් අදහස :rolleyes:

    ඔය උබ උඩ දාලා තියෙන lap වලට අදාලව නම්,

    i3 - VGA cards නැහැ මේවයේ. Onboard VGA තියෙන්නේ. සුලු ගානක් ඇති 1GB ට අඩු ගානක්. ඒත් performance මදි.
    i5 - VGA cards නැහැ මේවයේ. Onboard VGA තියෙන්නේ. සුලු ගානක් ඇති 1GB ට අඩු ගානක්. ඒත් performance මදි.
    i7 - NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    ඒ ඒ lap එකේ sinhagiri page එකේ වම් පැත්තේ තියෙනවා Specifications කියල තැනක්. එතන click කලාම ඒ ඒ lap එකේ technical details ටික බලාගත හැකි

    Specifications baluwa ban. eth mata taranna naha ban. ධාරිතාව කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියල.

    i7 - NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    vga eka 940mb da??
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Specifications baluwa ban. eth mata taranna naha ban. ධාරිතාව කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියල.

    i7 - NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    vga eka 940mb da??

    940MX kiyanne model eka bn.. capacity eka 4GB
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    940MX kiyanne model eka bn.. capacity eka 4GB

    :yes::yes:

    8q8.png
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Specifications baluwa ban. eth mata taranna naha ban. ධාරිතාව කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියල.

    i7 - NVIDIA® GeForce® 940MX (4 GB DDR3 dedicated)

    vga eka 940mb da??
    Capacity eka 4gb kiyala dala thiyenne machan.
    Eth DDR3 nisa 4gb Video memory ekak thibba kiyala wadak naa.
    1gb walata wadi vga yanawanam aniwa GDDR5 nathuwa therumak naa.
    mamanam kiyanne oka padui ganata hodatama, balapan wena hoda GDDR5 2GB or more vga thiyena ekak. GPU chip eke specs aniwa balapan GPU memory witharkma nathuwa
    :yes:
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Capacity eka 4gb kiyala dala thiyenne machan.
    Eth DDR3 nisa 4gb Video memory ekak thibba kiyala wadak naa.
    1gb walata wadi vga yanawanam aniwa GDDR5 nathuwa therumak naa.
    mamanam kiyanne oka padui ganata hodatama, balapan wena hoda GDDR5 2GB or more vga thiyena ekak. GPU chip eke specs aniwa balapan GPU memory witharkma nathuwa
    :yes:

    DDR1 DDR2 DDR3 අහල තියෙනව සහෝ ඒත් මේවැයි තේරුම මොකද්ද? මුල ඉදල පැහැදිලි කරල දෙන්න.:eek:

    GDDR5 මුල ඉදල පැහැදිලි කරල දෙන්න.මේ ගැනත් ඇති නේද GDDR1 GDDR2 GDDR3 කියල?:eek:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    malli uba thama study karanwane ban
    gaming lapakata yanna epa budget eka kohomada
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    DDR1 DDR2 DDR3 අහල තියෙනව සහෝ ඒත් මේවැයි තේරුම මොකද්ද? මුල ඉදල පැහැදිලි කරල දෙන්න.:eek:

    GDDR5 මුල ඉදල පැහැදිලි කරල දෙන්න.මේ ගැනත් ඇති නේද GDDR1 GDDR2 GDDR3 කියල?:eek:

    GPU ekakata DDR3 speed madi machan 4GB video memory ekakin uparima prayojanayak araganna.
    GDDR5 speed wadi DDR3 walata wada, ekanisa 1GB walata wada wadi Video memory ekak use karanna aduma GDDR5 memory ekak thiyena eka hodai. nathnam speed madi nisa 4gb walin 1.5gb wage gpu memory ekak thama hama welema use wenne gpu chip eka 100% load eka awath. mage laga thiyena laptop eketh DDR3 thiyenne 2gb, eka mona game dammath, frame drop nowi danna puluwan uparima settings dammath GPU memory use wenne 1gb,1.2gb thama but gpu chip eke load eka 100%.
     
    a kiyanna oyaga laptop eka 2gb vga ekak tiyana game gahanna baha nada??:eek:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    a kiyanna oyaga laptop eka 2gb vga ekak tiyana game gahanna baha nada??:eek:
    Game gahanna puluwan, eth settings godak low dala, built in ekata wada godak hodai eth harihaman widiyata game play karanna baa. Game play karanna aniwa gaming lap ekak thama bn, gpu thibbata normal laptop wala games play karanna amarui, heat eka /cooling gaming laptop wala wage nathi nisa. normal laptop wala dedicated gpu dala thiyenne normal wada walata, video play karanakota decoding walata, basic level autocad, 3d,photo editing wada walata & very light gaming.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    DDR1 මේ වචන වල තේරුම මොකද්ද?

    GDDR5 මේ වචන වල තේරුම මොකද්ද?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    DDR1 මේ වචන වල තේරුම මොකද්ද?

    GDDR5 මේ වචන වල තේරුම මොකද්ද?
    Memory technologies machan.
    wikipedia eke thiyenawa full technical information oya hama technology eka ganama.
    ube wadeta lesiyen goda dagannai mama kiwwe 1gb or less video memory walata DDR3 awulak naa, 2gb or more yanawanam GDDR5 ekakata palayan
    :yes:
     
    • Like
    Reactions: Helo1