Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    maga acer laptop aka battery kaduna hadanna dunna taning kiwaw battery danna 2 week witara yai kaiyala a katiya mata lap aka dunna battery natwa power akata plug karala use karanna kiyala battery aka natwa lap aka ahma use karata awlak nadda ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුලක් නෑ. හැබයි ලයිට් ගිය ගමන් off වෙලා යනව. ඒහින්දා බැටරි නැතුව ගොඩක් කල් පාවිච්චි කරනවා නං UPS ගන්න වෙයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama hitanne battery nathuwa use karana eka mother bord ekata honda naa...
    එහෙම ප්‍රෂ්නයක් නෑ. බැටරි තිබුනත් main power වලින් වැඩ කරනකොට බැටරිය කොහොමත් පාවිචිවෙන්නෙ නෑ.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    එහෙම ප්‍රෂ්නයක් නෑ. බැටරි තිබුනත් main power වලින් වැඩ කරනකොට බැටරිය කොහොමත් පාවිචිවෙන්නෙ නෑ.

    ethakota maco, nitharama main current eka use karanakota battery eka upset yanne nadda??