Laptop_RAM_DDR3

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්ලා....

    මට DDR3 1600MHz Laptop RAM එකක් ගන්න ඕන. 4GB එකක්. Unity එකේ බැලුවා.... 1600MHz නෑ. 1333MHz විතරයි තියන්නේ...මේක මට ගන්න පුළුවන් තැනක් කියනවද?
     
    • Like
    Reactions: oracle ckc

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    1600 නම් නෑ බං කොහෙවත්..... දැනට මන් 1600 ගානක එකක් දැක්කේ HP Envy එකක Factory Fitted RAM එකක් තමා...... 1333 තමා හැම තැනම...... :yes: පොඩ්ඩක් හොයලා බලන්නම්..... :yes: :)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1600 නම් නෑ බං කොහෙවත්..... දැනට මන් 1600 ගානක එකක් දැක්කේ HP Envy එකක Factory Fitted RAM එකක් තමා...... 1333 තමා හැම තැනම...... :yes: පොඩ්ඩක් හොයලා බලන්නම්..... :yes: :)

    අප්පට......එහෙනම් ඉතින් ඊ-බේ සරනං තමා.......:(:(:(