Laptops ගැන දන්න අය ඉන්නවාද?
මචන් ලා Laptops ගැන දන්න අය ඉන්නවාද?
I7
RAM-8GB
VGA-1GB(අනිවාර්යෙන්ම)
HD WEB CAM
750GB HARD DISK
Thoshiba,dell,SOny Brand එකක් නම් හොදය්(acer,hp)ගැන මගෙ එච්චර පැහැදීමක් නෑ
රු 130,000-150,000 කට විතර ශේප් වෙන්න බැරිද?
තව දෙයක් Tshiba Qusmio එකෙය් Toshiba Stalite එකෙය් Qulity එකෙ ලොකු වෙනසක් තියෙනවද? එකම RAM,HDD,PROCCER ETC.. දාලත් ගාන අහසයි පොලවයි වගේ..
උදවක් දීල යන්න ..නත්නම් BUMP එකක්වත් ?