Laptops for easy payments

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Easy Payments නම් නෑ මචෝ....... :no: ඕනා නම් අබාන්ස් / සොෆ්ට්ලොජික් ගනන් වලට වඩා ගොඩක් අඩුවට ලැප් දෙන්නම්..... :yes: :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Easy Payments නම් නෑ මචෝ....... :no: ඕනා නම් අබාන්ස් / සොෆ්ට්ලොජික් ගනන් වලට වඩා ගොඩක් අඩුවට ලැප් දෙන්නම්..... :yes: :)

    ahh me inne sahodaraya..

    machan easy payments walata machan hoyanne.. mokda machan laps 8 wage ganna one eka para core i3 systems .. ekai :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Easy payments නම් කරන්න විදිහක් නෑ බං දැනට...... :( හැබැයි, ඔය Easy Payment වලට යනවට වඩා ලොකු ගානක් අඩු කරලා බඩු දෙන්නම් අඩුවට...... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක finance එකක් හරහා දීපන්. එතකොට උඹට එකපාර සල්ලි එනවා, ඌට easy payment සෙට් වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Finance එකක් හරහා ඔය වැඩේ කතා කර ගන්න ඕනා උන් තමා මචෝ...... :) බලමු මාත් ට්‍රයි එකක් දෙන්නම්...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ea kohomada machan eka karanne :confused:

    Finance එකක් හරහා ඔය වැඩේ කතා කර ගන්න ඕනා උන් තමා මචෝ...... :) බලමු මාත් ට්‍රයි එකක් දෙන්නම්...... :D

    bank එක හරහා finance එකක් දාපන්. එතකොට හැම පැත්තටම safe.