මහරගම hasha tech solutions ( google map - lapstore.lk) එකෙන් නම් ගන්න එපා.
මම used එකක ගත්ත i 7.
ටික දවසක් යද්දි Hard Disk Not Found Error ආව.ගලවල බලද්දි හාඩ් එකේ මෙටල් කේසින් එක නෑ.නිකන්ම හාඩ් එක හෙල්ලි හෙල්ලි තිබුනේ.කෝල් කරල කිව්වම මල්ලි ඕකට ඇන එන්නෙ නැ කිව්ව. ( අලි බොරුව උගේ. Disassemble video එකක් බැලුවම අතේ මාට්ටු උනා) .
ආයෙ ගත්තෙත් නෑ ගියෙත් නෑ. Brand New කියල දැන් දාල තියනව සුවර් නෑ