Laravel ගැන දන්න කට්ටිය පොඩ්ඩක් එන්ඩෝ...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    Laravel ගැන දන්න කට්ටිය පොඩ්ඩක් එන්ඩෝ...

    මචන්ලා php artisan serve කිය්ලා ගැහුවම
    Laravel development server started on http://localhost:8000 කියලා වැටෙනවා...
    ඒත් වෙබ් සයිට් එක ලෝඩ්ඩ් වෙවී තියෙනවා. මොකක්ද බන් කරන්න ඕනේ මේක හදාගන්න.

    හදිසි වැඩක් බන්. දන්නැත්තම් BUMP 1ක් හරි එකක් දාගෙන යමල්ලා...
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වින්ඩෝස් වලද? සර්විස් ඕකකොම හරියට රන් වෙනවද කියල බලන්න. wamp lamp xampp අරව මේව දෙකතුනක් තිබ්බම අනිත් ඒවල සර්විස් එක්ක අච්චාරු වෙලා ඔය ‍වගේ දේවල් වෙනව.

    ලේසිම වැඩේ මේක දාගන්න එක.
    https://laragon.org
     
    • Like
    Reactions: windows_ubuntu

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ලා php artisan serve කිය්ලා ගැහුවම
    Laravel development server started on http://localhost:8000 කියලා වැටෙනවා...
    ඒත් වෙබ් සයිට් එක ලෝඩ්ඩ් වෙවී තියෙනවා. මොකක්ද බන් කරන්න ඕනේ මේක හදාගන්න.

    හදිසි වැඩක් බන්. දන්නැත්තම් BUMP 1ක් හරි එකක් දාගෙන යමල්ලා...

    1.console eke lahan url eka load welada kiyala time ekkka line eka load welada?nathnam php artisan serve witharada balahan..

    2.ehemmama thiyala console eke ctrl+z+x trype karahan..

    ethakota url tika load wela site eka view wei...

    3.nathnam composer update karala cache clear karahan
     
    • Like
    Reactions: windows_ubuntu