Laravel වැඩ්ඩො එන්ඩෝ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    cv.PNG

    මේකයි මචංලා අවුල
    https://github.com/FahimAnzamDip/triangle-pos?tab=readme-ov-file#local-installation

    ඔය laravel pos එක local xamp එක්ක කිසි අවුලක් නැතුව වැඩ......
    server එකට deploy කරාම වෙන කිසි අවුලක් නැ upload කරන images upload උනාට හරියට පෙන්න නෑ නේ storage permission දිල තියෙන්න
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    View attachment 238647
    මේකයි මචංලා අවුල
    https://github.com/FahimAnzamDip/triangle-pos?tab=readme-ov-file#local-installation

    ඔය laravel pos එක local xamp එක්ක කිසි අවුලක් නැතුව වැඩ......
    server එකට deploy කරාම වෙන කිසි අවුලක් නැ upload කරන images upload උනාට හරියට පෙන්න නෑ නේ storage permission දිල තියෙන්න

    src="{{ asset('img/profile.png') }}" මෙහෙමද දාලා කියෙන්නේ?

    ඒක හොයාගන්න බැරිනම් ඔතන පේන්නෙ නැති image එක තියන තැන right click කරලා copy link address හරි open image in new tab හරි ගිහින් image එකේ url එක හොයාගන්න. url එක බැලුවම වැරුද්ද මොකද්ද කියලා හොයාගන්න පුලුවන්
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    View attachment 238647
    මේකයි මචංලා අවුල
    https://github.com/FahimAnzamDip/triangle-pos?tab=readme-ov-file#local-installation

    ඔය laravel pos එක local xamp එක්ක කිසි අවුලක් නැතුව වැඩ......
    server එකට deploy කරාම වෙන කිසි අවුලක් නැ upload කරන images upload උනාට හරියට පෙන්න නෑ නේ storage permission දිල තියෙන්න
    ow console eken balala . path eka hadapan. anika upload karahama images folder ekata watenwa da ? kiyla balapan. permission nathi nam image image upload wenne naha

    php artisan storage:link
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    src="{{ asset('img/profile.png') }}" මෙහෙමද දාලා කියෙන්නේ?

    ඒක හොයාගන්න බැරිනම් ඔතන පේන්නෙ නැති image එක තියන තැන right click කරලා copy link address හරි open image in new tab හරි ගිහින් image එකේ url එක හොයාගන්න. url එක බැලුවම වැරුද්ද මොකද්ද කියලා හොයාගන්න පුලුවන්
    http://127.0.0.1:8000/storage/2/1727861007.jpeg
    meka url eka machn

    ow console eken balala . path eka hadapan. anika upload karahama images folder ekata watenwa da ? kiyla balapan. permission nathi nam image image upload wenne naha

    php artisan storage:link
    meka kara
    hari machn balnm
    ------ Post added on Oct 2, 2024 at 4:22 PM

    nginx eke file upload limit ekak thyenwa ekath poddak check karanna. probably not the kez
    hari machn balnm
    ------ Post added on Oct 2, 2024 at 4:23 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දීලා තියෙන image එකේ path එකත් හරි නම් cache එක clear කරලා incognito tab එකකින් බලන්න.
    එහෙමත් හරි ගියේ නැත්නම් config එකත් අයින් කරලා බලන්න තියෙන්නේ. run කරනකොට auto generate වෙනව.

    php artisan route:cache;
    php artisan route:clear;
    php artisan config:cache
    php artisan config:clear;
    php artisan cache:clear;
    php artisan optimize;

    Then,

    php artisan serve