laravel backend api deploy

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    :cautious:

    Aws instance eke hari giye naaa ... ssh client eka terminal eke gahuwata dunne na .. (aluth account haduwa aws ewata dennet na )

    mata wena pahasu krmyak kiynnako .. mata wenna one frontend eke api endpoint eka widiyta laravel backen eka pawichchi karanna .. okkoma hadala tynne . deploy karana magula thamai terem natte ?

    github eke repo dekaka dala tiyenne

    frontend eka example.com nan
    backend eka api.example.com neda dnne

    No GIF
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    kohomada obanne :yes: aws free tier gttet
    ඔය බං ඔනෙ තරම් ෆ්‍රී හොස්ටික් සයිට් තියෙන්නෙ. අනික උබ විපී එස් ම ඔනෙනම් ගූක්ලවුට් ඒකෙ 300ක්ම දෙන්නෙ. ඕක ෆ්‍රී හ්ස්ටින් පටවන එක ලේසි වෙයි. Yt පාරක් බලන්ඩ ලාරා...වැල් ව කෝමෙඉ ෆ්‍රී හොස්ටිමක පටවන්නෙ කියලා. Ultimatefreehost කියලා ගැහුවම එන එක මරු
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    ඔය බං ඔනෙ තරම් ෆ්‍රී හොස්ටික් සයිට් තියෙන්නෙ. අනික උබ විපී එස් ම ඔනෙනම් ගූක්ලවුට් ඒකෙ 300ක්ම දෙන්නෙ. ඕක ෆ්‍රී හ්ස්ටින් පටවන එක ලේසි වෙයි. Yt පාරක් බලන්ඩ ලාරා...වැල් ව කෝමෙඉ ෆ්‍රී හොස්ටිමක පටවන්නෙ කියලා. Ultimatefreehost කියලා ගැහුවම එන එක මරු
    bala bala reweila tynne dan nam .. okkoma dannae nginx and appchchi server wala :cautious:

    ubata django set nadda
    python dan na thama:cautious:
    ------ Post added on Feb 2, 2024 at 12:10 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Digital ocean එකක් ගනින්.
    පාවිච්චි කරන පැය ගාණට charge කරන්නේ.
    VPS එකට hestiacp දාපන්.
    ඒකෙ site දෙකම දාපන් කැමති domain වලින්
     
    • Like
    Reactions: Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    :cautious:

    Aws instance eke hari giye naaa ... ssh client eka terminal eke gahuwata dunne na .. (aluth account haduwa aws ewata dennet na )

    mata wena pahasu krmyak kiynnako .. mata wenna one frontend eke api endpoint eka widiyta laravel backen eka pawichchi karanna .. okkoma hadala tynne . deploy karana magula thamai terem natte ?

    github eke repo dekaka dala tiyenne

    frontend eka example.com nan
    backend eka api.example.com neda dnne

    No GIF
    Lightsail ubuntu instance අරගෙන nginx දාගන්න. ඊට වඩා ලේසියි LAMP එකක් ගන්න එක
     
    • Like
    Reactions: Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    bala bala reweila tynne dan nam .. okkoma dannae nginx and appchchi server wala :cautious:

    python dan na thama:cautious:
    ------ Post added on Feb 2, 2024 at 12:10 AM
    ඉතිං බං apache හරි nginx හරි නැතුව උබ කෝමෙයි ඕක දුවවන්න හදන්නෙ. Php ආර්ටිසන් සර්ව් ද මොකක්ද ලබ්බ ගහලද? උබ එහෙමනං ප්ලෑන් කරන් ඉන්නෙ හුත්තො එහෙම ප්‍රඩක්ශන් හුත්තවල් දුවන්නෙ නා
     
    • Love
    Reactions: Psiko